Rasaduna රසදුන
подписчиков: 473 тыс.
"සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි."
"අප්පච්චි ටිකෙන් ටික සුව වෙනවා.දැනට හුස්ම ගැනීමේ සහ පෙනහළු වල යම් යම් සංකූලතා නිසා එකට ඇතුල් කලා.."
හදිසි අනතුරට ලක්වුනු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගේ නවතම තත්වය ගැන සජිත ඇන්තනි කියපු කතාව...| Jakson Atnthony Current
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
rasaduna_yo...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කරන්න.
Просмотров 1,7 млн
Просмотров 140 тыс.
Просмотров 6 млн
Просмотров 28 тыс.
Просмотров 1,2 млн
Просмотров 330 тыс.
Просмотров 27 тыс.
Просмотров 8 тыс.
Комментарии: 256
Dhahami Dhahmi123 +17
හදවතේ තියන එකම ප්‍රාර්ථනාව ඉක්මන් සුවයම විතරයි.මම ගොඩක් ආදරේ කරන ගොඩක් ගරු කරන නිහතමානී ප්‍රවීණ කලා කරුවෙක්.🥺❤️
Месяц назадGayani Nanayakkara
Jakson Antony Mahathata Budu Sarana, Siyalu Dewi Pihita Labi Ikmanin Suwa wewa. Dalada Hamuduruwange Pihita Labewa. Gayani Nanayakkara
Месяц назадRatnayake Hitihamu +16
බුදු සරණ සහ සියලූම දෙවි පිහිට නිදුක් ඉක්මන් සුවය ලැබේවා.
Месяц назадTharanga Shehan +9
දේශපාලනය අදාළ නැත.ප්‍රතිභාපූර්ණ කළාකරුවෙක්,ඔබතුමාට ඉක්මන් සුව!
Месяц назадWajira Heiyanthuduwa +5
සුවය ලැබෙිවා. ලංකාවටම වටිනා මිනිසෙක්. අනේ දෙවියනි සුවය ලබා දෙන්න . වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
Месяц назадSeshadi Vithanage +6
ජය ශ්‍රී මහ බෝ සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා.... ලංකා මාතාවගේ උතුම් පුත්‍ර රත්නයක්..... බුදු සරණයි ......
Месяц назадAbisheka Silva +13
අනේ බුදු සරණයි. ඉක්මන් සුවය ලැබේවා...!!!! අපේ රටේ දැනුම් සම්පත.
Месяц назадDevika Perera
අනේ බුදු සරණයි ඉක්මන් සුවය ලැබෙිවා අපේරටෙි වටිනා සමිපතක්
Месяц назадWelgamage Padmalatha
ඉක්මන්සුවය ලැබෙවා ඔබතුමාට තෙරුවන් සරනයි
Месяц назадAjantha Bandaragodage
Budusaranai.devipihitai.ikkman.suvaya.parthana.karami......api.godak.adare.karana.nihathamani.adzraniya.kala.karuvanani.oba.athulu.siyalu.denata.tunuruvange.saranin.ikkman.suvaya.lBeva.apGe.parthznavai.adarei.hamotama.
Месяц назадJOSEPH MAHARA HETTIARACHCHIGE +9
ඉක්මන් සුවය පතමි.ජේසු පිහිටයි
Месяц назадAnn Pushpa +4
Wish him a speedy recovery with the blessings of God. Dear family members be courageous, and pray.
Месяц назадSaduni Hiranya +3
ඔබ තුමාට ඉක්මනින් සුවය ලැබෙවා 🙏🙏 බුදු සරනයි🙏 දෙවි පිහිටයි 🙏😌
Месяц назадRasika sanjieani +15
සජිතගේ අප්පච්චි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා තුනුරුවනේ සරණයි
Месяц назадDuminda Thotage
ikman suwaya labewa!!!!!!!!!!!!!!
Месяц назадmuthu gallage +1
නිදුක් , නිරොගි,සුවපත් වෙවා
Месяц назадPreema Fernando +2
ජේසුගේ ශ්‍රී රුදීරයෙන් සියළුම දෙනාගේම ආසාදිත තත්වයන් සුව අතටම හැරේවා...ජේසු පිහිටයි !
Месяц назадThilak Sujith +2
සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙවා බුදු සරනයි
Месяц назадDeepthika Nawarathna +2
මල්ලීයෝ, ඔයාගේ අප්පච්චිට ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි ඔබ තුමන්ට🙏
Месяц назадSubhashani Gunaseekara +2
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනින් සුවය ලැබේවා කලාකරුවාණනි.ඔබට .
Месяц назадනෙතුකි අහිංසා +10
ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Месяц назадKamala Dissanayake +1
ඉක්මන් සුවය ලැබෙිවා
Месяц назадVihanga Thathsarani +1
හරිම ආදරනීය පියෙක් මෙතුමා.......ඉක්මන් සුව ලැබේවා ...හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏
Месяц назадRuchira Nayanie +3
ඔබතුමාට සුවවනවාමයි.. බාරයක් තියනවා..සිතින්.. බුදුසරනයි මැතිතුමනි..
Месяц назадm S
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙිවා සියලුම දේවතාවන්ගේ පිහිට ලැබෙිවා බුදු සරනයි
Месяц назадAjeth Rupasinha +2
කලා .කලා කරුවානෙනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි
Месяц назадBaret Champika
බුදු සරණ සහ සියලුම දෙවි පිහිට ඉක්මන් සුවය ලැබේවා.🙏🏼
Месяц назадසදරැස් sada +4
බුදු සරණයි .. දේවියන්ගේපිහිටයි...
Месяц назадඅජත අමර +12
මල්ලි අපි හිතින් ඔයාගේ තාත්තට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.කමෙට් නොදැමිමට අපි හදවතින්ම ඔහුව අගයනවා.
Месяц назадMalani Malini +2
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි
Месяц назадHdty Tew +2
ඉක්මන් සුවය පතමි බුදු සරනයි
Месяц назадAr Madushika
ඔයාගෙ තාත්තා සහ අනිත් සියලුම දෙනාට බුදු සරණින් ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Месяц назадAshoka Molligoda Liyanage +1
තෙරුවන් සරණින් සියලුදෙනාටම ඉක්මන් සුවයම ලැබේවා .සියලු දෙවිරැකවරණයි.
Месяц назадThilaka De alwis
Jackson Get well soon in the name of Jesus!
Месяц назадRamyalatha Fernando
බුදු පියාණනි ජැක්සන් අයියට සුවය ලැබෙන්න පිහිට වෙන්න.බුදු සරණයි.
Месяц назадchanaka Epa +1
ඔබ වැනි රංගධරයෙකු මා දැක නැත, නැවතත් ඔබ තුමාගේ රංග ප්‍රතිභාවයෙන් අපව පිනවන්නට අනිවාර්යෙන් ඔබ පැමිණේ වී!!!!! ඔබට ඉක්මන් සුව!!! අප සියලු දේනා ගේ ප්‍රාර්ථනය එයයි💐 ජේසු පිහිටයි!
Месяц назадChanna Wasantha
සැම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි !
Месяц назадLata Lata
අනතුරට ලක් උන සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏
Месяц назадWasantha Zeralata
ඉක්මන් සුවය ලැබේවා දෙවි පිහිටයි
Месяц назадAjeth Rupasinha +1
ඔයාට .ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි
Месяц назадChanaka Chanaka
බුදු සරණයි ආදරණීය කලා කරුවාට!!! සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!!!!!
Месяц назадRachel Guneratne +1
Get well soon May God give you speedy recovery
Месяц назадJayamali Fonseka +2
Speed recovery 🙏 God bless you
Месяц назадChalani Max
සරාගේ අප්පචි ට ඉක්මනින් සුවය ලැබෙවා
Месяц назадJayathilaka Lilanthi
එතුමා ට ඉක්මන් සුවය පාර්තනා කරමි බුදුසරණයි දේවී පිහිටයි😘
Месяц назадDilhani Perera
බුදු සරනින් ඉක්මන් සුවය ලැබේවා .❤🌷
Месяц назадSujeewa Perera
ඉක්මන් සුවය ලැබේවා .. !!! තෙරුවන් සරණයි ..🙏🙏🙏
Месяц назадChandani Menike
ජැක්සන් ඇන්තනී මහත්තයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
Месяц назадnuwan Chamara
දෙවියන් වහන්සේ කවමදාකවත් හොද කෙනෙකුගෙ ජීවිතයට දුකක් දෙන්නෙ නෑ. ඉක්මන් සුවය ලැබෙනවා දෙවියන් වහන්සේගේ ලේ වලින් ඒ නාමයෙන්..
Месяц назадChandrani Ariyarathna
ඔබ තුමා ඇතුළු සියලු ම දෙනාට ඉක්මන් සුවය ලැබේවා !!තෙරුවන් සරණයි !!
Месяц назадChamali Jayawardana
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට ...බුදු saranai
Месяц назадTHISSA KUMARA
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි!!! ඔබතුමාට
Месяц назадWasana Jayalath
අනන්ත බුදු ගුණ බලයෙන් ඔයගෙ අප්පච්චිට අද කරන සැත්කම සාර්ථක වෙිවා .ඉක්මන් සුවය ලැබේවා .මමත් හදවතින්ම ආදරය කරන රංගන ශිල්පියෙක්.රටට වැදගත් පුද්ගලයෙක්.බුදු සරණයි පවුලටම 🙏
Месяц назадNayanas simple life
බුදු සරනින් ඉක්මනටම සනිප වෙන්න කියලා ප්‍රරාර්තනා කරනවා අපෙ මහා කලාකරුවාට..ජෙසු පිහිටයි .
Месяц назадRandima Fernando
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ජේසුගෙන් ඉල්ලනවා.
Месяц назадShyama Ananda
සරාගේ අප්පච්චිට ඉක්මනින් සුවය ලැබේවා ! 👌
Месяц назадOsaka Gajaweera
ජැක්සන් මහතා ඔබ ලංකාවට තවත් අවශ්‍යයයි බුද්ධ රත්නයේ පිහිටෙන් ඉකමනින්ම සුවවෙිවා
Месяц назадNayana padmini
අනෙ දළදා සමිඳු ගෙ පිහිටයි දෙනාටම දිර්ඝ ආයුෂ බුදුන් ගෙ සරණයි 🙏🙏🙏😥❤❤💯💯🇶🇦
Месяц назадWaruna Jayawaradena
ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි ඉක්මණින් සුවපත් වෝ
Месяц назадසලාදේ
අනේ ඒ habara ගහබර ගෙ තාත්තගෙ මහා බිසවගේ මහත්තයා අනේඉක්මන් සුවය ලැබේවා
Месяц назадWasantha Wijenayaka
මල්ලියෙ තාත්තා ට අපෙ ආයුෂත් අරගෙන තව ජිවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Месяц назадHiruni Kawshalya
ඉක්මනින් සුව වෙන්න කියල පතනවා නොමිනිසුන් ගැන කනගාටුයි
Месяц назадBhagya Gurusingha
ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏
Месяц назадAjantha Kumari
රංගධරයාණෙනි ඔබට අාදරය කරන මිනිසුන් අතරින් කෙනෙක් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි.ඔබගේ දැනුමි සමිබාරයත් සමගින් රසබර කතාබහකට සවන්දීමට හැකිවෙිවා සහෘදයාණෙනි ඔබට ඉක්මන් සුවය නිරතුරැ ප්‍රාර්ථනා කරමි....🙏
Месяц назадWirajith Madushan
ඉක්මන් සුව ලැබෙවා,!තෙරුවන් සරණයි!
Месяц назадNayomi Herath
ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ වැඩි වේවා දළදා සමිදු පිහිට අාරක්ෂාව ලැබේවා
Месяц назадNilmini Ajantha
දළඳා හාමුදුරැවන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුව වේවා!!!!.
Месяц назадAmitha Liyanage
ඉක්මනින් ම සුවය ලැබේවා !!!තෙරුවන් සරණයි !
Месяц назадRenuka Geekiyanage
ඔබට ඉක්මන් සුවය ලැබේවා!
Месяц назадGaming Poddi
බුදු සරනින් ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
Месяц назадSoam Sa
ඉක්මන් සුවය ලැබෙිවා කලාකරැවනෙනි බුදුසරණයි
Месяц назадNm Seuwandi
සියළු දෙවියන් gee පිහිටයි rangadarayanani.........🙏🙏🙏🙏🙏
Месяц назадEnglish for kids kids kids
ප්‍රවීණ රංග වේදියා ට.... ඉක්මන් සුවය... තෙරුවන් සරණින් සුවපත් වේවා
Месяц назадWasana Fernando
ඔබට ඉක්මන් සුවය ලැබේවා ..!!
Месяц назадNishanthi Kumari
බුදු සරනයි ඉක්මනින් සුවය ලැබේ වා
Месяц назадInoka Damayanthi
රුවන්වැලි මහා සෑ සමිදුන්ගේ බලය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් සියලු දෙනාම සුවපත් වේවා
Месяц назадsriyani damayanthi
Ikman සුවය ලැබේවා ජැක්සන් mahatsnani obata saha anikuth dedenada aliyatada jesu පිහිටයි
Месяц назадManori Perera
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි!
Месяц назадYoganee Weerakoon
May the Noble Triple Gem invokes it’s blessings on you always 🙏
Месяц назадJayanthi Pathirage
God.
Месяц назадAnjali Vijayange
තෙරුවන් සරණයි.. ඉක්මනින් සුවය ලැබේ වා ඔබට
Месяц назадShama Subashini
ප්‍රතිභා .පූර්ණ කලා කරුවකු .වන.ඔබතුමාට ඉක්මන් .සුවය ප්‍රාර්ථනා කරමි
Месяц назадMihirani Samarasinghe
මං අාසම මනුෂ්‍යයෙක් අපෙ රටට ගොඩක් වටින මනුෂ්‍යයෙක් බුදු සරනින් දළද සමිදු පිහිටින් ඡය ශ්‍රී මහා බො සමිදුන්ගෙ පිහිටින් පත්තිනි මැනියන්ගේ පිහිටින් ඉක්මන් සුව දීර්ඝායු ලැබේවා ඔබ තුමාට 🙏😢😢😢
Месяц назадanjana kurppu
සජිත පුතා ඔයාගේ තාත්තා ,අමිමා ,මගේ ලොකු අක්කා සමග එකට පාසැලේ ඉගෙන ගත්තා .මම ඔයාගේ තාත්තාට ,අමිමාට ගොඩාක් ආදරෙයි .ජැක්සන් අයියාට ඉක්මන් සුවය ලැබෙිවායි කියා පතනවා.!❤ ❤
Месяц назадJanaki Rathanayaka
අනේ අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේ වා
Месяц назадSuraji piyadarshani Piyadarshani
ඉක්මන් සුවය පතමි ........theruvan saranai
Месяц назадChamila Baddegama
තෙරුවන් සරණින් ඔබතුමන්හට ඉක්මන් සුවය ලැබේවා
Месяц назадrasika Jayarathna
මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
Месяц назад