ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගේ නවතම තත්වය ගැන සජිත ඇන්තනි කියපු කතාව.| Jakson Atnthony Current

  • Опубликовано: Месяц назад

    Rasaduna රසදුනRasaduna රසදුන
    подписчиков: 473 тыс.

    "සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
    නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි."
    "අප්පච්චි ටිකෙන් ටික සුව වෙනවා.දැනට හුස්ම ගැනීමේ සහ පෙනහළු වල යම් යම් සංකූලතා නිසා එකට ඇතුල් කලා.."
    හදිසි අනතුරට ලක්වුනු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගේ නවතම තත්වය ගැන සජිත ඇන්තනි කියපු කතාව...| Jakson Atnthony Current
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    officialrasa...
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    rasaduna_yo...
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.

Dhahami Dhahmi123 +17
Dhahami Dhahmi123

හදවතේ තියන එකම ප්‍රාර්ථනාව ඉක්මන් සුවයම විතරයි.මම ගොඩක් ආදරේ කරන ගොඩක් ගරු කරන නිහතමානී ප්‍රවීණ කලා කරුවෙක්.🥺❤️

Месяц назад
Gayani Nanayakkara
Gayani Nanayakkara

Jakson Antony Mahathata Budu Sarana, Siyalu Dewi Pihita Labi Ikmanin Suwa wewa. Dalada Hamuduruwange Pihita Labewa. Gayani Nanayakkara

Месяц назад
Ratnayake Hitihamu +16
Ratnayake Hitihamu

බුදු සරණ සහ සියලූම දෙවි පිහිට නිදුක් ඉක්මන් සුවය ලැබේවා.

Месяц назад
Tharanga Shehan +9
Tharanga Shehan

දේශපාලනය අදාළ නැත.ප්‍රතිභාපූර්ණ කළාකරුවෙක්,ඔබතුමාට ඉක්මන් සුව!

Месяц назад
Wajira Heiyanthuduwa +5
Wajira Heiyanthuduwa

සුවය ලැබෙිවා. ලංකාවටම වටිනා මිනිසෙක්. අනේ දෙවියනි සුවය ලබා දෙන්න . වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

Месяц назад
Seshadi Vithanage +6
Seshadi Vithanage

ජය ශ්‍රී මහ බෝ සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා.... ලංකා මාතාවගේ උතුම් පුත්‍ර රත්නයක්..... බුදු සරණයි ......

Месяц назад
Abisheka Silva +13
Abisheka Silva

අනේ බුදු සරණයි. ඉක්මන් සුවය ලැබේවා...!!!! අපේ රටේ දැනුම් සම්පත.

Месяц назад
Devika Perera
Devika Perera

අනේ බුදු සරණයි ඉක්මන් සුවය ලැබෙිවා අපේරටෙි වටිනා සමිපතක්

Месяц назад
Welgamage Padmalatha
Welgamage Padmalatha

ඉක්මන්සුවය ලැබෙවා ඔබතුමාට තෙරුවන් සරනයි

Месяц назад
Ajantha Bandaragodage
Ajantha Bandaragodage

Budusaranai.devipihitai.ikkman.suvaya.parthana.karami......api.godak.adare.karana.nihathamani.adzraniya.kala.karuvanani.oba.athulu.siyalu.denata.tunuruvange.saranin.ikkman.suvaya.lBeva.apGe.parthznavai.adarei.hamotama.

Месяц назад
JOSEPH MAHARA HETTIARACHCHIGE +9
JOSEPH MAHARA HETTIARACHCHIGE

ඉක්මන් සුවය පතමි.ජේසු පිහිටයි

Месяц назад
Ann Pushpa +4
Ann Pushpa

Wish him a speedy recovery with the blessings of God. Dear family members be courageous, and pray.

Месяц назад
Saduni Hiranya +3
Saduni Hiranya

ඔබ තුමාට ඉක්මනින් සුවය ලැබෙවා 🙏🙏 බුදු සරනයි🙏 දෙවි පිහිටයි 🙏😌

Месяц назад
Rasika sanjieani +15
Rasika sanjieani

සජිතගේ අප්පච්චි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා තුනුරුවනේ සරණයි

Месяц назад
Duminda Thotage
Duminda Thotage

ikman suwaya labewa!!!!!!!!!!!!!!

Месяц назад
muthu gallage +1
muthu gallage

නිදුක් , නිරොගි,සුවපත් වෙවා

Месяц назад
Preema Fernando +2
Preema Fernando

ජේසුගේ ශ්‍රී රුදීරයෙන් සියළුම දෙනාගේම ආසාදිත තත්වයන් සුව අතටම හැරේවා...ජේසු පිහිටයි !

Месяц назад
Thilak Sujith +2
Thilak Sujith

සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙවා බුදු සරනයි

Месяц назад
Deepthika Nawarathna +2
Deepthika Nawarathna

මල්ලීයෝ, ඔයාගේ අප්පච්චිට ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි ඔබ තුමන්ට🙏

Месяц назад
Subhashani Gunaseekara +2
Subhashani Gunaseekara

තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනින් සුවය ලැබේවා කලාකරුවාණනි.ඔබට .

Месяц назад
නෙතුකි අහිංසා +10
නෙතුකි අහිංසා

ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Месяц назад
Kamala Dissanayake +1
Kamala Dissanayake

ඉක්මන් සුවය ලැබෙිවා

Месяц назад
Vihanga Thathsarani +1
Vihanga Thathsarani

හරිම ආදරනීය පියෙක් මෙතුමා.......ඉක්මන් සුව ලැබේවා ...හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏

Месяц назад
Ruchira Nayanie +3
Ruchira Nayanie

ඔබතුමාට සුවවනවාමයි.. බාරයක් තියනවා..සිතින්.. බුදුසරනයි මැතිතුමනි..

Месяц назад
m S
m S

ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙිවා සියලුම දේවතාවන්ගේ පිහිට ලැබෙිවා බුදු සරනයි

Месяц назад
Ajeth Rupasinha +2
Ajeth Rupasinha

කලා .කලා කරුවානෙනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි

Месяц назад
Baret Champika
Baret Champika

බුදු සරණ සහ සියලුම දෙවි පිහිට ඉක්මන් සුවය ලැබේවා.🙏🏼

Месяц назад
සදරැස් sada +4
සදරැස් sada

බුදු සරණයි .. දේවියන්ගේපිහිටයි...

Месяц назад
අජත අමර +12
අජත අමර

මල්ලි අපි හිතින් ඔයාගේ තාත්තට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.කමෙට් නොදැමිමට අපි හදවතින්ම ඔහුව අගයනවා.

Месяц назад
Malani Malini +2
Malani Malini

ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි

Месяц назад
Hdty Tew +2
Hdty Tew

ඉක්මන් සුවය පතමි බුදු සරනයි

Месяц назад
Ar Madushika
Ar Madushika

ඔයාගෙ තාත්තා සහ අනිත් සියලුම දෙනාට බුදු සරණින් ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Месяц назад
Ashoka Molligoda Liyanage +1
Ashoka Molligoda Liyanage

තෙරුවන් සරණින් සියලුදෙනාටම ඉක්මන් සුවයම ලැබේවා .සියලු දෙවිරැකවරණයි.

Месяц назад
Thilaka De alwis
Thilaka De alwis

Jackson Get well soon in the name of Jesus!

Месяц назад
Ramyalatha Fernando
Ramyalatha Fernando

බුදු පියාණනි ජැක්සන් අයියට සුවය ලැබෙන්න පිහිට වෙන්න.බුදු සරණයි.

Месяц назад
chanaka Epa +1
chanaka Epa

ඔබ වැනි රංගධරයෙකු මා දැක නැත, නැවතත් ඔබ තුමාගේ රංග ප්‍රතිභාවයෙන් අපව පිනවන්නට අනිවාර්යෙන් ඔබ පැමි‍ණේ වී!!!!! ඔබට ඉක්මන් සුව!!! අප සියලු දේනා ගේ ප්‍රාර්ථනය එයයි💐 ජේසු පිහිටයි!

Месяц назад
Channa Wasantha
Channa Wasantha

සැම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි !

Месяц назад
Lata Lata
Lata Lata

අනතුරට ලක් උන සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏

Месяц назад
Wasantha Zeralata
Wasantha Zeralata

ඉක්මන් සුවය ලැබේවා දෙවි පිහිටයි

Месяц назад
Ajeth Rupasinha +1
Ajeth Rupasinha

ඔයාට .ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි

Месяц назад
Chanaka Chanaka
Chanaka Chanaka

බුදු සරණයි ආදරණීය කලා කරුවාට!!! සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!!!!!

Месяц назад
Rachel Guneratne +1
Rachel Guneratne

Get well soon May God give you speedy recovery

Месяц назад
Jayamali Fonseka +2
Jayamali Fonseka

Speed recovery 🙏 God bless you

Месяц назад
Chalani Max
Chalani Max

සරාගේ අප්පචි ට ඉක්මනින් සුවය ලැබෙවා

Месяц назад
Jayathilaka Lilanthi
Jayathilaka Lilanthi

එතුමා ට ඉක්මන් සුවය පාර්තනා කරමි බුදුසරණයි දේවී පිහිටයි😘

Месяц назад
Dilhani Perera
Dilhani Perera

බුදු සරනින් ඉක්මන් සුවය ලැබේවා .❤🌷

Месяц назад
Sujeewa Perera
Sujeewa Perera

ඉක්මන් සුවය ලැබේවා .. !!! තෙරුවන් සරණයි ..🙏🙏🙏

Месяц назад
Chandani Menike
Chandani Menike

ජැක්සන් ඇන්තනී මහත්තයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

Месяц назад
nuwan Chamara
nuwan Chamara

දෙවියන් වහන්සේ කවමදාකවත් හොද කෙනෙකුගෙ ජීවිතයට දුකක් දෙන්නෙ නෑ. ඉක්මන් සුවය ලැබෙනවා දෙවියන් වහන්සේගේ ලේ වලින් ඒ නාමයෙන්..

Месяц назад
Chandrani Ariyarathna
Chandrani Ariyarathna

ඔබ තුමා ඇතුළු සියලු ම දෙනාට ඉක්මන් සුවය ලැබේවා !!තෙරුවන් සරණයි !!

Месяц назад
Chamali Jayawardana
Chamali Jayawardana

නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට ...බුදු saranai

Месяц назад
THISSA KUMARA
THISSA KUMARA

ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි!!! ඔබතුමාට

Месяц назад
Wasana Jayalath
Wasana Jayalath

අනන්ත බුදු ගුණ බලයෙන් ඔයගෙ අප්පච්චිට අද කරන සැත්කම සාර්ථක වෙිවා .ඉක්මන් සුවය ලැබේවා .මමත් හදවතින්ම ආදරය කරන රංගන ශිල්පියෙක්.රටට වැදගත් පුද්ගලයෙක්.බුදු සරණයි පවුලටම 🙏

Месяц назад
Nayanas simple life
Nayanas simple life

බුදු සරනින් ඉක්මනටම සනිප වෙන්න කියලා ප්‍රරාර්තනා කරනවා අපෙ මහා කලාකරුවාට..ජෙසු පිහිටයි .

Месяц назад
Randima Fernando
Randima Fernando

ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ජේසුගෙන් ඉල්ලනවා.

Месяц назад
Shyama Ananda
Shyama Ananda

සරාගේ අප්පච්චිට ඉක්මනින් සුවය ලැබේවා ! 👌

Месяц назад
Osaka Gajaweera
Osaka Gajaweera

ජැක්සන් මහතා ඔබ ලංකාවට තවත් අවශ්‍යයයි බුද්ධ රත්නයේ පිහිටෙන් ඉකමනින්ම සුවවෙිවා

Месяц назад
Nayana padmini
Nayana padmini

අනෙ දළදා සමිඳු ගෙ පිහිටයි දෙනාටම දිර්ඝ ආයුෂ බුදුන් ගෙ සරණයි 🙏🙏🙏😥❤❤💯💯🇶🇦

Месяц назад
Waruna Jayawaradena
Waruna Jayawaradena

ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි ඉක්මණින් සුවපත් වෝ

Месяц назад
සලාදේ
සලාදේ

අනේ ඒ habara ගහබර ගෙ තාත්තගෙ මහා බිසවගේ මහත්තයා අනේඉක්මන් සුවය ලැබේවා

Месяц назад
Wasantha Wijenayaka
Wasantha Wijenayaka

මල්ලියෙ තාත්තා ට අපෙ ආයුෂත් අරගෙන තව ජිවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Месяц назад
Hiruni Kawshalya
Hiruni Kawshalya

ඉක්මනින් සුව වෙන්න කියල පතනවා නොමිනිසුන් ගැන කනගාටුයි

Месяц назад
Bhagya Gurusingha
Bhagya Gurusingha

ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

Месяц назад
Ajantha Kumari
Ajantha Kumari

රංගධරයාණෙනි ඔබට අාදරය කරන මිනිසුන් අතරින් කෙනෙක් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි.ඔබගේ දැනුමි සමිබාරයත් සමගින් රසබර කතාබහකට සවන්දීමට හැකිවෙිවා සහෘදයාණෙනි ඔබට ඉක්මන් සුවය නිරතුරැ ප්‍රාර්ථනා කරමි....🙏

Месяц назад
Wirajith Madushan
Wirajith Madushan

ඉක්මන් සුව ලැබෙවා,!තෙරුවන් සරණයි!

Месяц назад
Nayomi Herath
Nayomi Herath

ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ වැඩි වේවා දළදා සමිදු පිහිට අාරක්ෂාව ලැබේවා

Месяц назад
Nilmini Ajantha
Nilmini Ajantha

දළඳා හාමුදුරැවන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුව වේවා!!!!.

Месяц назад
Amitha Liyanage
Amitha Liyanage

ඉක්මනින් ම සුවය ලැබේවා !!!තෙරුවන් සරණයි !

Месяц назад
Renuka Geekiyanage
Renuka Geekiyanage

ඔබට ඉක්මන් සුවය ලැබේවා!

Месяц назад
Gaming Poddi
Gaming Poddi

බුදු සරනින් ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි

Месяц назад
Soam Sa
Soam Sa

ඉක්මන් සුවය ලැබෙිවා කලාකරැවනෙනි බුදුසරණයි

Месяц назад
Nm Seuwandi
Nm Seuwandi

සියළු දෙවියන් gee පිහිටයි rangadarayanani.........🙏🙏🙏🙏🙏

Месяц назад
English for kids kids kids
English for kids kids kids

ප්‍රවීණ රංග වේදියා ට.... ඉක්මන් සුවය... තෙරුවන් සරණින් සුවපත් වේවා

Месяц назад
Wasana Fernando
Wasana Fernando

ඔබට ඉක්මන් සුවය ලැබේවා ..!!

Месяц назад
Nishanthi Kumari
Nishanthi Kumari

බුදු සරනයි ඉක්මනින් සුවය ලැබේ වා

Месяц назад
Inoka Damayanthi
Inoka Damayanthi

රුවන්වැලි මහා සෑ සමිදුන්ගේ බලය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් සියලු දෙනාම සුවපත් වේවා

Месяц назад
sriyani damayanthi
sriyani damayanthi

Ikman සුවය ලැබේවා ජැක්සන් mahatsnani obata saha anikuth dedenada aliyatada jesu පිහිටයි

Месяц назад
Manori Perera
Manori Perera

ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි!

Месяц назад
Yoganee Weerakoon
Yoganee Weerakoon

May the Noble Triple Gem invokes it’s blessings on you always 🙏

Месяц назад
Jayanthi Pathirage
Jayanthi Pathirage

God.

Месяц назад
Anjali Vijayange
Anjali Vijayange

තෙරුවන් සරණයි.. ඉක්මනින් සුවය ලැබේ වා ඔබට

Месяц назад
Shama Subashini
Shama Subashini

ප්‍රතිභා .පූර්ණ කලා කරුවකු .වන.ඔබතුමාට ඉක්මන් .සුවය ප්‍රාර්ථනා කරමි

Месяц назад
Mihirani Samarasinghe
Mihirani Samarasinghe

මං අාසම මනුෂ්‍යයෙක් අපෙ රටට ගොඩක් වටින මනුෂ්‍යයෙක් බුදු සරනින් දළද සමිදු පිහිටින් ඡය ශ්‍රී මහා බො සමිදුන්⁣ගෙ පිහිටින් පත්තිනි මැනියන්ගේ පිහිටින් ඉක්මන් සුව දීර්ඝායු ලැබේවා ඔබ තුමාට 🙏😢😢😢

Месяц назад
anjana kurppu
anjana kurppu

සජිත පුතා ඔයාගේ තාත්තා ,අමිමා ,මගේ ලොකු අක්කා සමග එකට පාසැලේ ඉගෙන ගත්තා .මම ඔයාගේ තාත්තාට ,අමිමාට ගොඩාක් ආදරෙයි .ජැක්සන් අයියාට ඉක්මන් සුවය ලැබෙිවායි කියා පතනවා.!❤ ❤

Месяц назад
Janaki Rathanayaka
Janaki Rathanayaka

අනේ අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේ වා

Месяц назад
Suraji piyadarshani Piyadarshani
Suraji piyadarshani Piyadarshani

ඉක්මන් සුවය පතමි ........theruvan saranai

Месяц назад
Chamila Baddegama
Chamila Baddegama

තෙරුවන් සරණින් ඔබතුමන්හට ඉක්මන් සුවය ලැබේවා

Месяц назад
rasika Jayarathna
rasika Jayarathna

මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා

Месяц назад

Далее

SPARTAK ONLINE | «Спартак» - «Cочи»

2:56:36

SPARTAK ONLINE | «Спартак» - «Cочи»

FC Spartak Moscow

Просмотров 94 тыс.

Women's Secrets to Looking Half Their Age

9:51

Women's Secrets to Looking Half Their Age

DoctorOz

Просмотров 9 млн

How to deal with toxic people... | Buddhism In English Q&A

12:41

How to deal with toxic people... | Buddhism In English Q&A

Buddhism

Просмотров 459 тыс.

Двойник Джеффа Ребёнка ! *Кто НАСТОЯЩИЙ?*

20:42

5 ЭКСТРЕМАЛЬНО СТРАШНЫХ КОМНАТ!**ЧАСТЬ 2**

20:59

Fancy Refill (Pirate Version)

0:40

Fancy Refill (Pirate Version)

VDS SpiderMan

Просмотров 110 млн

Сериал След. «Исчадие ада»

39:34

Сериал След. «Исчадие ада»

Сериал "След".

Просмотров 270 тыс.

Duy Beni 6. Bölüm

2:12:24

Duy Beni 6. Bölüm

Duy Beni

Просмотров 3,8 млн

название в комментариях #фильмы #gogibey

0:21