Rasaduna රසදුන
подписчиков: 464 тыс.
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
rasaduna_yo...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කරන්න.
Просмотров 830 тыс.
Просмотров 624 тыс.
Просмотров 57 тыс.
Просмотров 424 тыс.
Просмотров 233 тыс.
Комментарии: 237
Kumari Perera +15
Lassanata සතුටින් ඉන්න thawa දරුවෝ hadagana සුබපැතුම් හදවතින්ම ජයමංගල
2 года назадඅන්ජුලා දිශානායක අන්ජුලා +7
හොඳින් ඉන්න ඔයාල දෙන්නට සුබ අනාගතයක් වේවා සම්මාසම්බුදු සරනයි
2 года назадrohini fernando +44
වැරදෙනවා ඒයි කියලා බිද වැටී අඩ අඩා ඉන්නවට වඩා ඔබ ගත් තීරනය හරී ,මේ අවසන් ජීවිතය පුරාවටම ඉන්න ඉඩ ලැබේවා දරුවන්ට ආදර්ශමත් දෙමාපියන් වෙන්න බාප්පා කියන තැන තාත්තා වීම පහසු නෑ ,ඒත් ආදරය දේව කරැනාව ඇතීකෙනාට පහසුයී දේව දරුවන් වෙන්න ඡේසු පිහිට මග පෙන්වීම ලැබේවා
2 года назадPushpa Ranjane +3
හොදින් සතුට්න් පරිස්සමින් ඉන්න බුදුසරණයි ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹
jean sandhya awn +3
Oya denna hondata galapena couple ekak.
2 года назадshanika Smith +20
මොනව උනත් කමක් නෑ ඇත්ත දන්නෙ අදාල අය විතරනෙ හොන්දින් ඉන්න.
2 года назадjayani Chandima +1
සතුටින් ඉන්න ❤❤❤
Koshila Sandeepani +31
පවුල් ජීවිතයක් ගතකරන්න ඕන්නම් උපදෙස් ගන්න ඔස්තාර්ලා ඕනතරම් කමෙන්ට් කරලා තියනවා...කසාද නොබැඳ හිටියට මිනිස්සුන්ට විවාහ ජීවිත ගැන මාර අද්දැකීම් තියෙන්නෙ.අන්න එහෙව් අය තමයි බැන්දට පස්සෙ මිනිහා අරමයි ගෑනි මෙහෙමයි කිය කිය වෙන උං පස්සෙ යන්නෙ.ප්රශ්නය තමන්ගෙ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි.
2 года назадManike Manike +23
දැනට එහෙම කියයි තාව අවුරැද්දක් දෙකක් යන්න කලින් පෙනෙයි ඔය සෙරම අනේ බොරැ විකාර නොකියා ඉන්න
2 года назадPremarathna Liyanage +28
කලා ලොවේ බහුතරයක් සමාජයට නරක ආදර්ශ දෙන අය.
2 года назадᴋɪɴɢ ɢᴀᴍɪɴɢ +2
අනුන්ගේ රෙද්දවල් අපිට මොටද.අපි ඔක්කොම අනුස්සයෝ. මිනුස්සු අතින් වැරදි වෙනවා .ඔයාට සුබ අනාගතයක්
Ios Jsi +3
ඇන්න හරි ම ඇන්න 2ට බුදු සරණ් යි ,,,,,
2 года назадAcharige Wasantha +3
ම්ම්..හරි හරි ඔක්කොම හොඳයි ඔක්කොම හොඳටයි.
Год назадMohammad Deen Mohammad Jamaldeen +3
May Allah bless
2 года назадKavindu Tharaka +3
Congratulations
2 года назадmadhu madhu +9
Ane owa apita wadak ne...congratulations
2 года назадsam jewellery 333
Lanka cinama industry has good demand for used antiques.
Год назадpradeepa kumari +5
godak denk daruwo hinda divos novi duk vidinawa.
Год назадR.S.Shaya Udayangani degree in journalism
Suba Mangalam Peshala ayya Purnika akka
2 года назадKumar Kumar +5
Kala කාරයෝ කිසිම ආදර්ශයක් neti minissu ගොඩාක් .