ඇත් රජුට අවසන් කටයුතු කරන වෙලාවේ ධර්මවිජය වෙදමහතා කදුලු සලමින් කියපු කතාව.| Nadungamuwe Elephant

  • Опубликовано: 5 месяцев назад

    Rasaduna රසදුනRasaduna රසදුන
    подписчиков: 473 тыс.

    "කලු මාමගේ බිරිද මිය ගිය වෙලේ..ඇතා පෙරහැරරක හිටියේ
    කලු මමා බිරිදගේ මිනිය බලන්නවත් ගියේ නෑ...ඇතා මග දාලා "
    නැදුන්ගමුවේ ඇත් රජුට අවසන් කටයුතු කරන වෙලාවේ ධර්මවිජය වෙදමහතා කදුලු සලමින් කියපු සම්පූර්ණ කතාව. Nadungamuwe Elephant
    Video Credit To:- හස්තින් Face Book Page
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    officialrasa...
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    rasaduna_yo...
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.
    nedungamuwe raja song,
    nedungamuwe raja news,
    nedungamuwe raja kalu mama,
    nadungamuwa raja elephant,
    nadungamuwa raja worship,
    nadungamuwa raja dalada perahera,
    nadungamuwa raja dalada maligawa,
    nadungamuwa raja home,
    nadungamuwa raja new video,
    nadungamuwa raja owner,
    nedungamuwa raja song

MW Dammavisuddi +249
MW Dammavisuddi

නැදුන්ගමුවේ රාජා ගෙ දෙහය සංරක්ෂණ කර දළදා මාලිගාවේ තැන්පත් කිරීම ඒ ඇත් රාජාට කරන ඉහළම ගෞරවය,ඇත් රාජාගෙ ජිවිත කාලය පුරාම දළදා වහන්සේ වෙනුවෙන් කැප වුණෙ, ඒ කැපකිරීමට කරන්න මිනිසුන් වශයෙන් කරන ඉහළම ගෞරවය යි ,නිවනෙ ශාන්ති යම වෙවා ඇත් රජු නි

5 месяцев назад
Ruwanthi Perera
Ruwanthi Perera

Best payback!! Good luck and we all support you!!

5 месяцев назад
New Creations +127
New Creations

කලු මාමේ ඔයාට නිවන් දකින්න මේ පිනම ඇති. සැප සම්පත් හොඳ කෑම බීම යාන වාහන කලු මාමාට නැති වුනත් කාටවත් නොලැබෙන සසර ගමනෙන් එතෙර වෙන්න හයියක් වුන හොඳ යාලුවෙක් හම්බුනා.

5 месяцев назад
අහිංසා +190
අහිංසා

කලුමාමාට දිගායුඝ ලැබේවා කිසිම ලෙඩක් දුකක් නොවෙිවා නිරොගි සුවයෙන් ජිවත් වෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏

5 месяцев назад
Nethu Hansi +70
Nethu Hansi

අපි දුක් උනාට මේ වෙද්දීත් එය දෙව්ලොව ඇති... 🥺🥺🥺දේව වෙසින් ආ ඇත් රජුන් ❤🥺

5 месяцев назад
Joly Cell +1
Joly Cell

Etta 😢 🙏

5 месяцев назад
Thenura dilshan +52
Thenura dilshan

කලු මාමව අගේ කරලා කථා කරපු එකනම් මාරම වටිනවා .💫

5 месяцев назад
Priyani Wirakoon +117
Priyani Wirakoon

කොඩිතුවක්කු මහතාණනි, ඔබේ වේදනාව සියදෙනාටම දැනෙනවා ඇති. අපිත් ප්‍රාර්ථනා කරමු සිත පහන්වී ලබන හැම දවසක්ම නිදුක් නිරෝගී වාසනාවන්තම දවසක් වේවා! කියලා.

5 месяцев назад
Joly Cell +1
Joly Cell

🙏🙏🙏

5 месяцев назад
fatma kindi +2
fatma kindi

සයිමන් කියන්නේමගෙතාත්තාඑයානැතිඋනාටපස්සේකලුමාමාආවේමගෙතාත්තාහරිම ආදරේ න්ඇත්රජුබලාගත්තා

5 месяцев назад
Lakamalage Dayani +35
Lakamalage Dayani

කළු මාමාටත් වෙද මහතානන්ටත් පින් ඒ.පිනම හේතුවී නිදුක් නිරෝගීතාව ලැබේවා දීර්ඝායුසම ලැබේවා .සාදු සාදු සාදු .

5 месяцев назад
Bhagya Sewwandi +91
Bhagya Sewwandi

උබලාගෙ ආදරේ සැබෑවක්නම් හෙටින් පස්සෙවත් කලු මාමව බලාගනින්ලා ..... මොකද උබලා හැමදාම හෙව්වෙ දවස ගෙවන්න මාතෘකාවක් ... (නැදුන්ගමුවේ රාජා) කලු මාමෙ ඔයා සංසාරෙ පුරාවටම ඇත් රජු එක්ක ඉන්න ඇති .ඔයාට දීර්ඝායු ලැබේවා කලු මාමෙ❤❤නිවන් සුව ඇත් රජුණි.❤

5 месяцев назад
Nethu Hansi +32
Nethu Hansi

කළු මාම ගැන කියන්න වචන නෑ. කොහොමත් රත්තරන් මනුස්සෙක්.❤❤❤❤❤❤❤

5 месяцев назад
Lakshmi Abedeera +96
Lakshmi Abedeera

කලුමාමත් ඇත් රජු සමග පෙරුම් පුරන කෙනෙක්

5 месяцев назад
Pathum Sampath +97
Pathum Sampath

දෙවි කෙනෙක් වෙලා උපදින්ඩ වාසනාව ලැබේවා පින්වත් ඇත් රජුනි.

5 месяцев назад
Harsha Gamage +81
Harsha Gamage

නිවන් සුව ලැබේවා ඇත් රජුනි.... පින් සිද්ද වේවා කළුමාම ඇතුළු වෙදමහතා හා එම පවුලටම

5 месяцев назад
Lakshmi Abedeera +144
Lakshmi Abedeera

සත්තුන්ට තබා මිනිසුන් ටවත් නොලැබෙන වාසනාවක් මතු බුදු වේවා ඇත් රජුනි

5 месяцев назад
Lakshmi Abedeera +1
Lakshmi Abedeera

@No Way උබට පන්සල ගුබ්බැයමක් උනාට සින්හලයින්ට එහෙම නෑ උබලා තමා රජ කාලෙත් මේ රට පාව දීලා කලු සුද්දන්ට බෝ වෙච්චි මේ රටේ හතුරො කැලේ සත්තුන්ට වන හානි වලට කතා කරපන්කො ඔච්චර කැක්කුම නම් ඔය අලි හක්ක පටස් කනවා ඇත් දල කපනවා වෙඩි තියලා මරලා දානවා ඕවට කතා කරපන්කො ගොන් හරකා තොපි එන්නෙ සුද්දන්ට ජාතක උනු කලු සුද්දො මෙ රටට මෙහෙම උනෙ කලු සුද්දො නිසා නොදකින් තොපි මේ බුද්ධ දේශයට නොවාසනාවන්

5 месяцев назад
Jagath Lal
Jagath Lal

Athrajanani obata niwansuwa labewa !

5 месяцев назад
Seetha Seetha +52
Seetha Seetha

ඇත්තටම කලු මාමාට හුගක් දුක ඇති කලුමාමාටත් හුගක් පින් මෙච්චර කාලයක් ඇත් රජුට ඇප උපස්ථාන කරාට

5 месяцев назад
Dayashantha Panapitiya +77
Dayashantha Panapitiya

සත්ත්වයෙක් හා මනුෂ්‍යයන් අධ්‍යාත්මික වශයෙන් ධ්‍යාන ගත කල තවත් යුගයක ධර්මානුකූල එක් නිමාවක්. පින්වත් හස්ති රාජයාට නිවන් සුව ලැබේවා!

5 месяцев назад
Lakshmi Abedeera
Lakshmi Abedeera

සත්තකින්ම

5 месяцев назад
Dark House +1
Dark House

Obe අදහස් harima prabuddai.

5 месяцев назад
Thisuni Jayawardane +27
Thisuni Jayawardane

කලු මාමේ ඔබට බොහොම පින් ! මෙවන් උතුම් සත්වයෙකුට සත්කාර කළ ඔබ සැමට බොහොම පින් කුසල් අත් වේවා ! ඔබ සැම ඉක්මන් භවයකදීම සදා නිවනින් සැනසේවා !

5 месяцев назад
Nethu Hansi +12
Nethu Hansi

කියා ගන්න බැරි දුකක් දැනෙනවා..පුවත ඇහුන වෙලේ ඉදන් ඇස් දෙකේ කදුළු 🥺

5 месяцев назад
s&s fashion +124
s&s fashion

වෙද මහත්තයා ටත් ගොඩාක් පින්,,,ඇත්‍ රජුව හොදින් රැක ගත්තා ට තෙරුවන් සරණයි ,,🌷🌷🌷

5 месяцев назад
Chithra Chithra
Chithra Chithra

අැත් රජුනි නිවන් සුව ලැබෙිවා....

5 месяцев назад
Pmbg Jayalal
Pmbg Jayalal

1968 -,!vw beetls carenginr

5 месяцев назад
Rohini Gamage +20
Rohini Gamage

කලුමාමට දීර්ඝ ආයුෂ ලැබේවා ඇත් රජු හොදින් බලාගත්තාට වෙද මහත්තයා කලුමාම තනිකරන්න එපා ඇත් රජා හොදට බලාගත්තාට තෙරැවන් සරනයි🙏🙏🙏

5 месяцев назад
Chamila Dilrukshi +40
Chamila Dilrukshi

කලු මාමා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

5 месяцев назад
shanika sewwandi +11
shanika sewwandi

කලු මාමාට දීර්ඝායුශ ලැබේවා !!! නීරෝගි සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා!!! ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව!!!!!!

5 месяцев назад
Nuwan Kumara +14
Nuwan Kumara

අපිටවඩා මේ ඇත් රාජයා පිං කරලා තියෙනවා...🙏🙏🙏🙏🙏 නිවන්සුව ලැබේවා !!!!!

5 месяцев назад
MUSIC ARUNA SRI LANKA +12
MUSIC ARUNA SRI LANKA

ඇතාට ආදරය කරන සියලු දෙනාටම හරිම කණගාටුයි. අපිට මෙහෙම නම් කලුමාමාට කොහොම ඇත්ද? මේ ඉමක් කොනක් නැති සංසාරෙ අපි මේ වගේ කොපමණ දුක් වෙලා ඇත්ද?

5 месяцев назад
Hslaksiri Pedipkumara +21
Hslaksiri Pedipkumara

ඇත් රජුනේ ඔබට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා!!!!!!!

5 месяцев назад
Hansika Sewwandi +42
Hansika Sewwandi

නිවන් සුව ලැබේවා ඇත් රජුනී නුබට 😥😥

5 месяцев назад
Latha Simple Life +43
Latha Simple Life

ඇත් රජුනි අමාමහ නිවන් සුවය ලැබේවා

5 месяцев назад
Wasanthi Jayakody +23
Wasanthi Jayakody

පින්වත් ඇත්‍ රජුණි ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා

5 месяцев назад
Kamal Bastun +8
Kamal Bastun

පින්වත් ඇත් රජුණි ඔබතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා!!! උතුම් නිර්වානයෙන් සැනසීම ලැබේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏

5 месяцев назад
අහිංසා +28
අහිංසා

අමාමහා නිර්වානේන් සැනසේවා මෙතේ බුදුන් දැක නිවනින් සැනසේවා ඇත්රජුනේ සුබ ගමන් බුදු සරණයි ඇත්රජුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

5 месяцев назад
Ranawara peli gedara Chandralatha +1
Ranawara peli gedara Chandralatha

ඇත් රජුනි නුඹට නිවන් සුව ලැබේවා

5 месяцев назад
Rose Rose +13
Rose Rose

අනේ මම අපේ ඇත් රජාව නිතර නිතර දැක්කා ඒත් අද මම ඉන්නේ සවුදියේ ලංකාවේ හිටියානම් ඔබව බලන්න අවසන් වතාවට එනවා ඇත් රජුනි මට ඔබ අවසන් ගමන් ගිහින් කියලා දැනගත් වෙලාවේ දැනුනු දුක කියන්න බැරිවුණා ඔබ අපේ ජාතිය උරුමයක් ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි

5 месяцев назад
M S indrni Indrni +9
M S indrni Indrni

ඇත් රජුනේ ඔබට නිවන් සුව ලැබේවා කළු මාමාට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

5 месяцев назад
Seetha Seetha +29
Seetha Seetha

ඇත්තටම වාසනාවන්ත මරනයක් නිවන් සුව ලැබේවා වාසනාවන්ත ඇත් රජුට

5 месяцев назад
subhani chetana +15
subhani chetana

අමාමහ නිවන් සුවය ලැබේවා ඇත්.රජුනි සුබ ගමන් .😪😪🙏🙏🙏🙏මන්..කුවේට් සිට

5 месяцев назад
Hashini Nimesha +14
Hashini Nimesha

ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏

5 месяцев назад
Kumari Kumari +13
Kumari Kumari

දුක කියලා නිම කරන්න බැ නිවන් සුව ලැබේවා ඇත් රජුනේ

5 месяцев назад
sithfo +21
sithfo

නිවන්සුව ලැබේවා ඇත් රජුනි

5 месяцев назад
Sausiri Sausiri +11
Sausiri Sausiri

උතුම් නිවන්මග ඇත් රජුනි 🙏🙏🙏

5 месяцев назад
Hshe Wyey +2
Hshe Wyey

ඇත් රජුනි සුභ ගමන් බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 දෙව්ලොව වැඩියාද ඇත් රජුනි අයෙත් එන්න දළදා හාමුදුරුවෝ වඩම්ම්වන්න දළදා හාමුදුරුවෝ ඔබ එනතුරු බලන් ඉන්නවා දෙව්ලොව සිට

5 месяцев назад
hiroshani erandika +7
hiroshani erandika

නිවන්සුව ලැබේවා ඇත් රජුනි !

5 месяцев назад
truth vadan +12
truth vadan

ගොඩක් දුකක් ඒත් අපි හැමෝටම ජිවිතේ හැර යන්න සිදු වෙනවා ලබන ආත්ම බවයේ මේ අත් රජුන් නිවන් මගට යොමු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

5 месяцев назад
Chandrasiri fernando
Chandrasiri fernando

Athrajuni.saman.dewiyanga.wimanayata.yanna.labewa

5 месяцев назад
Rashmi Senanayake +3
Rashmi Senanayake

කලු මාමා ඔබට බොහෝ පින් ඇත් රජුව හොඳින් බලා ගත්තාට. ඔබට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

5 месяцев назад
Ayesha Ayesha +7
Ayesha Ayesha

මංගල ඇතාත් ලාංකා වට සමුදුන්නා..😭😭

5 месяцев назад
Chamila Dilrukshi +8
Chamila Dilrukshi

අමාමහ නිවන් සුව ලැබේවා🙏🙏🙏 ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

5 месяцев назад
senaka aluthgama +23
senaka aluthgama

නැදුම්ගමුවේ රාජා අයිති එම වෙද මහතාට තෙරුවන් සරණයි

5 месяцев назад
Priyanthi Werahera
Priyanthi Werahera

Apita mehema denenawaa nm weda mahathaata koyi tharam duka athida.....

5 месяцев назад
M V A PUSHPA KUMARA GUNASEKARA +3
M V A PUSHPA KUMARA GUNASEKARA

පින්වත් ඇත් රජුට අමාමහ නිවන් සුව ලැබේවා.....❤️

5 месяцев назад
Hasini Wijesinghe +5
Hasini Wijesinghe

නිවන්සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏

5 месяцев назад
Gossip Raja +3
Gossip Raja

කලු මාමා නීරෝගි ජීවත් වෙන්න 🙏😍

5 месяцев назад
Renuka Piyadarshani +4
Renuka Piyadarshani

කළුමාමේ ඔයාටත් බොහොමත් පිං .හස්තිරාජයා රැකබලාගත්තට.ඇත්රජු නිවනේ ඇති.

5 месяцев назад
Yasas Ediriweera +4
Yasas Ediriweera

ඔබට පුලුවන් නම් තව ඇත් පැටවෙක් හදන්න දිනෙක ඔහුත් නැදුන්ගමුවේ රාජාගෙ අඩුව හැකි උපරිමයෙන් පිරිමහයි...ඔබතුමාට බොහො පින් රාජාව හොදින් බලාතියා ගත්තා...🙏🙏🙏💙💙💙

5 месяцев назад
sanjeewa Fernando +4
sanjeewa Fernando

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්... දැන් දුක්වී පලක් නැත. රාජා හස්තියාගේ වගකීම මැනවින් ඉටුකර අද ඔහු යන්න ගොසින්ය. අජරාමර නිවන් සුවය පතමු අපි සැවොම. 🙏🙏

5 месяцев назад
Sudarshani Manike +14
Sudarshani Manike

ඔයාලාට හැමොටම බුදු සරණයි

5 месяцев назад
hashan lochitha +4
hashan lochitha

නිවන් සුව ඇත් රජුනි.....😔😔

5 месяцев назад
Anuruddhi Athapaththu +5
Anuruddhi Athapaththu

ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා....

5 месяцев назад
padmini perera +4
padmini perera

නිවන් සුව ලැබේවා ඇත් රජුනි ඔබට

5 месяцев назад
Silon Bah +2
Silon Bah

හරිම සංවේදී කළු mama ගොඩක් හොද කෙනෙක් බුදු සරත්ය් .

5 месяцев назад
Nayana Kumari +8
Nayana Kumari

කලු මාමට බුදු සරණයි

5 месяцев назад
sadew vishwa +2
sadew vishwa

බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭

5 месяцев назад
Gaming With Dula +1
Gaming With Dula

ඇත්‍ රජුනි ඔබට නිවන් සුව❤😍

5 месяцев назад
Ranei Sujata +2
Ranei Sujata

අනිවාර්යයෙන් ගොඩක් ඇත් රජුට පින් ඔබට නිවන් සුව. ලැබේවා .🙏🙏🙏🙏🙏🙏 😭😭😭😭😭😭😭😭😭😭

5 месяцев назад
Khaled Alazme +7
Khaled Alazme

මතු බුදු වන්න ඹැන ඇත් රජුනි

5 месяцев назад
බුදු සරණයි හැමොම පරිස්සමෙන් කරන්නාව් මේ කටයුත්ත හැමදෙම නිරෝගීවා සතුටින් ඉන්න ලැබේවා Piryani Piryani +1
බුදු සරණයි හැමොම පරිස්සමෙන් කරන්නාව් මේ කටයුත්ත හැමදෙම නිරෝගීවා සතුටින් ඉන්න ලැබේවා Piryani Piryani

අජාරමර නිවන් සුවය ලැබේවා ඔබට ඇත් රජුනි 🙏🙏🙏

5 месяцев назад
Shehan Rasoddya +1
Shehan Rasoddya

ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව 🙏🙏🙏❤️

5 месяцев назад
Dil Nuwan +4
Dil Nuwan

කියාගන්න බැරි දුක හද පතුලේ ගලනවා ඇති..😥 තම දරු රකින ලෙස නුඹ රැක්කා වෙන්න ඇති..💕 කෙලෙස දරන්නද ප්‍රිය අය වෙන් වද්දි...😥 අටලෝදම පසක් කර මහ ගිජිදා වෙන් වෙද්දි... සොබාදහම් දිනිතිට අවනත වෙන්න ඇති... උතුම් ගොයුම් දළදා නුඹ හිස මත වැඩ හිදියේ..🙏 එපිනෙන් දෙව්ලොව විමන් පහළ වී ඇති නුඹ නමින් පින්වත් ඇත් රජුනේ...🙏 ඉතිම් හිත හදාගමු පින්වත් කලුමාමේ... නිදුක් නීරෝගීව නුඹට දිගාසිරි වේවා කලුමාමේ...🙏 ඒ අම නිවන් තව බොහෝදුර නොවේවා පින්වත් නුඹ දෙදෙනට...💕🙏🙏 උතුම් ගොයුම් මුණි සසුනෙම පසක් වේවා අමනිවන්..💕🙏

5 месяцев назад
Shantha Ranaweera +1
Shantha Ranaweera

රටක් ආදරය කල නැදුමිගමුවෙි ඇත් රජට කොඩිතුවක්කු මහතා කල සේවය දැක්වු ආදරය අපි ඉතා අගේ කොට සලකනවා වගේම මෙි කල පුන්‍යකර්මයට එතුමාට බොහෝම පින්.

5 месяцев назад
Madusanka Max +3
Madusanka Max

නිවන් සුව ඇත් රජුනේ

5 месяцев назад
Achini Gunarathna
Achini Gunarathna

පින්වත් හස්ති රජුනි ,නුබට නිවන් සුව ලැබේවා...ඒ වගේම කලු මාමාටත් කල සියලු කුසල කර්මයන්ගේ ආනුභාවයෙනුත් යහපතක් වේවා ....

5 месяцев назад
Lasanda Weerasuriya +1
Lasanda Weerasuriya

දුක් වේදනා වැඩි තමයි ඒ ඇතා සක්‍ර දෙවියන් වහන්සේට පූජා වෙවා

5 месяцев назад
c
c

නිවන් සුවය ලැබෙවා!🙏🙏🙏 සදු සාදු

5 месяцев назад
Nada Al +1
Nada Al

අැත් රජුනෙ ඔබට නිවන්ඝුව ලැබැවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

5 месяцев назад
ruwanthi Peramuna +1
ruwanthi Peramuna

ඒ සතා නිදහස් උන එක ගැන මට නම් සතුටුය්... 🌼

5 месяцев назад
S productions +1
S productions

නිවන් සුවය ලැබෙව ඇත් රජුනි ඔබට 🙏🙏

5 месяцев назад
Anusha Dasanayaka +1
Anusha Dasanayaka

නිවන්සුව අත් වේවා හස්තිරාජයානනි ඔබට !!!!!!

5 месяцев назад
CHITUS💙⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻
CHITUS💙⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻

අපි දුක් උනාට මේ වෙද්දීත් එය දෙව්ලොව ඇති... දේව වෙසින් ආ ඇත් රජුන්

5 месяцев назад
r.p.perera perera +6
r.p.perera perera

මේ හස්ති රාජයා පෙර ආත්මයක රජ කෙනෙක් එකයි පන්සලක සහ වලව්වක හැදුනේ ඒ වගේම පාරේ යනකොට හමුදා ආරක්ෂාව දුන්නේ සංසාරේ කල පිනෙන් හස්තියෙක් වෙලා දළදා කරඩුව වැඩමුවා .

5 месяцев назад
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ +18
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

කලු මාමා 👌

5 месяцев назад
WMN WIJASUNDARA +2
WMN WIJASUNDARA

AETHTHATAMA KIYA GANNA WACHANA NE, AETH RAJANENI NUBA GENA MATHU BUDU VEVA AETH RAJANENI,, 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

5 месяцев назад
DN CREATION +1
DN CREATION

Athatama මනුස්සයාගෙන් එහා ගිය උතුම් ආත්මයක් ලබන්න ඕන 🥺

5 месяцев назад
Nalika Mahinda +3
Nalika Mahinda

ජනාධිපති කෙනෙකුට වත් නැහැ මෙවැනි වසාවන්ත මරනයක් නිවන් දකින වා අනිවාර්යයෙන් මොකද

5 месяцев назад
Sameera Lakmal +4
Sameera Lakmal

කලු මාමා ඉන්න තැනක් දන්න කෙනෙක් කියනවද, ලොකු පිනක්,

5 месяцев назад
P H NuwaN +2
P H NuwaN

තෙරුවන් සරණයි 🙏

5 месяцев назад

Далее

Что может САМЫЙ ДЕШЁВЫЙ TIG аппарат

40:17

Что может САМЫЙ ДЕШЁВЫЙ TIG аппарат

Мастерская Pit_Stop

Просмотров 226 тыс.

Tik-Tok: Подгузник иди сюда (2022)

0:36

Tik-Tok: Подгузник иди сюда (2022)

Екатерина Ковалева

Просмотров 1,2 млн

Сын президента Тимур купил кинотеатр для своей подруги! #shorts

0:21

Florin Ianovici : Marturie

7:34

Florin Ianovici : Marturie

CHRISTIAN WRSHP

Просмотров 37 тыс.

Зверобой (2022) | Первая серия | PREMIER

47:32

Зверобой (2022) | Первая серия | PREMIER

Онлайн-кинотеатр PREMIER

Просмотров 789 тыс.

Зверобой (2022) | Первая серия | PREMIER

47:32

Зверобой (2022) | Первая серия | PREMIER

Онлайн-кинотеатр PREMIER

Просмотров 789 тыс.