Rasaduna රසදුන
подписчиков: 473 тыс.
"කලු මාමගේ බිරිද මිය ගිය වෙලේ..ඇතා පෙරහැරරක හිටියේ
කලු මමා බිරිදගේ මිනිය බලන්නවත් ගියේ නෑ...ඇතා මග දාලා "
නැදුන්ගමුවේ ඇත් රජුට අවසන් කටයුතු කරන වෙලාවේ ධර්මවිජය වෙදමහතා කදුලු සලමින් කියපු සම්පූර්ණ කතාව. Nadungamuwe Elephant
Video Credit To:- හස්තින් Face Book Page
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
rasaduna_yo...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කරන්න.
nedungamuwe raja song,
nedungamuwe raja news,
nedungamuwe raja kalu mama,
nadungamuwa raja elephant,
nadungamuwa raja worship,
nadungamuwa raja dalada perahera,
nadungamuwa raja dalada maligawa,
nadungamuwa raja home,
nadungamuwa raja new video,
nadungamuwa raja owner,
nedungamuwa raja song
Просмотров 16 тыс.
Просмотров 147 тыс.
Просмотров 1,4 млн
Просмотров 3,6 млн
Просмотров 289 тыс.
Просмотров 435 тыс.
Просмотров 518 тыс.
Просмотров 440 тыс.
Комментарии: 229
MW Dammavisuddi +249
නැදුන්ගමුවේ රාජා ගෙ දෙහය සංරක්ෂණ කර දළදා මාලිගාවේ තැන්පත් කිරීම ඒ ඇත් රාජාට කරන ඉහළම ගෞරවය,ඇත් රාජාගෙ ජිවිත කාලය පුරාම දළදා වහන්සේ වෙනුවෙන් කැප වුණෙ, ඒ කැපකිරීමට කරන්න මිනිසුන් වශයෙන් කරන ඉහළම ගෞරවය යි ,නිවනෙ ශාන්ති යම වෙවා ඇත් රජු නි
5 месяцев назадRuwanthi Perera
Best payback!! Good luck and we all support you!!
5 месяцев назадNew Creations +127
කලු මාමේ ඔයාට නිවන් දකින්න මේ පිනම ඇති. සැප සම්පත් හොඳ කෑම බීම යාන වාහන කලු මාමාට නැති වුනත් කාටවත් නොලැබෙන සසර ගමනෙන් එතෙර වෙන්න හයියක් වුන හොඳ යාලුවෙක් හම්බුනා.
5 месяцев назадඅහිංසා +190
කලුමාමාට දිගායුඝ ලැබේවා කිසිම ලෙඩක් දුකක් නොවෙිවා නිරොගි සුවයෙන් ජිවත් වෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏
5 месяцев назадNethu Hansi +70
අපි දුක් උනාට මේ වෙද්දීත් එය දෙව්ලොව ඇති... 🥺🥺🥺දේව වෙසින් ආ ඇත් රජුන් ❤🥺
5 месяцев назадJoly Cell +1
Etta 😢 🙏
5 месяцев назадThenura dilshan +52
කලු මාමව අගේ කරලා කථා කරපු එකනම් මාරම වටිනවා .💫
5 месяцев назадPriyani Wirakoon +117
කොඩිතුවක්කු මහතාණනි, ඔබේ වේදනාව සියදෙනාටම දැනෙනවා ඇති. අපිත් ප්‍රාර්ථනා කරමු සිත පහන්වී ලබන හැම දවසක්ම නිදුක් නිරෝගී වාසනාවන්තම දවසක් වේවා! කියලා.
5 месяцев назадJoly Cell +1
🙏🙏🙏
5 месяцев назадfatma kindi +2
සයිමන් කියන්නේමගෙතාත්තාඑයානැතිඋනාටපස්සේකලුමාමාආවේමගෙතාත්තාහරිම ආදරේ න්ඇත්රජුබලාගත්තා
5 месяцев назадLakamalage Dayani +35
කළු මාමාටත් වෙද මහතානන්ටත් පින් ඒ.පිනම හේතුවී නිදුක් නිරෝගීතාව ලැබේවා දීර්ඝායුසම ලැබේවා .සාදු සාදු සාදු .
5 месяцев назадBhagya Sewwandi +91
උබලාගෙ ආදරේ සැබෑවක්නම් හෙටින් පස්සෙවත් කලු මාමව බලාගනින්ලා ..... මොකද උබලා හැමදාම හෙව්වෙ දවස ගෙවන්න මාතෘකාවක් ... (නැදුන්ගමුවේ රාජා) කලු මාමෙ ඔයා සංසාරෙ පුරාවටම ඇත් රජු එක්ක ඉන්න ඇති .ඔයාට දීර්ඝායු ලැබේවා කලු මාමෙ❤❤නිවන් සුව ඇත් රජුණි.❤
5 месяцев назадNethu Hansi +32
කළු මාම ගැන කියන්න වචන නෑ. කොහොමත් රත්තරන් මනුස්සෙක්.❤❤❤❤❤❤❤
5 месяцев назадLakshmi Abedeera +96
කලුමාමත් ඇත් රජු සමග පෙරුම් පුරන කෙනෙක්
5 месяцев назадPathum Sampath +97
දෙවි කෙනෙක් වෙලා උපදින්ඩ වාසනාව ලැබේවා පින්වත් ඇත් රජුනි.
5 месяцев назадHarsha Gamage +81
නිවන් සුව ලැබේවා ඇත් රජුනි.... පින් සිද්ද වේවා කළුමාම ඇතුළු වෙදමහතා හා එම පවුලටම
5 месяцев назадLakshmi Abedeera +144
සත්තුන්ට තබා මිනිසුන් ටවත් නොලැබෙන වාසනාවක් මතු බුදු වේවා ඇත් රජුනි
5 месяцев назадLakshmi Abedeera +1
@No Way උබට පන්සල ගුබ්බැයමක් උනාට සින්හලයින්ට එහෙම නෑ උබලා තමා රජ කාලෙත් මේ රට පාව දීලා කලු සුද්දන්ට බෝ වෙච්චි මේ රටේ හතුරො කැලේ සත්තුන්ට වන හානි වලට කතා කරපන්කො ඔච්චර කැක්කුම නම් ඔය අලි හක්ක පටස් කනවා ඇත් දල කපනවා වෙඩි තියලා මරලා දානවා ඕවට කතා කරපන්කො ගොන් හරකා තොපි එන්නෙ සුද්දන්ට ජාතක උනු කලු සුද්දො මෙ රටට මෙහෙම උනෙ කලු සුද්දො නිසා නොදකින් තොපි මේ බුද්ධ දේශයට නොවාසනාවන්
5 месяцев назадJagath Lal
Athrajanani obata niwansuwa labewa !
5 месяцев назадSeetha Seetha +52
ඇත්තටම කලු මාමාට හුගක් දුක ඇති කලුමාමාටත් හුගක් පින් මෙච්චර කාලයක් ඇත් රජුට ඇප උපස්ථාන කරාට
5 месяцев назадDayashantha Panapitiya +77
සත්ත්වයෙක් හා මනුෂ්‍යයන් අධ්‍යාත්මික වශයෙන් ධ්‍යාන ගත කල තවත් යුගයක ධර්මානුකූල එක් නිමාවක්. පින්වත් හස්ති රාජයාට නිවන් සුව ලැබේවා!
5 месяцев назадLakshmi Abedeera
සත්තකින්ම
5 месяцев назадDark House +1
Obe අදහස් harima prabuddai.
5 месяцев назадThisuni Jayawardane +27
කලු මාමේ ඔබට බොහොම පින් ! මෙවන් උතුම් සත්වයෙකුට සත්කාර කළ ඔබ සැමට බොහොම පින් කුසල් අත් වේවා ! ඔබ සැම ඉක්මන් භවයකදීම සදා නිවනින් සැනසේවා !
5 месяцев назадNethu Hansi +12
කියා ගන්න බැරි දුකක් දැනෙනවා..පුවත ඇහුන වෙලේ ඉදන් ඇස් දෙකේ කදුළු 🥺
5 месяцев назадs&s fashion +124
වෙද මහත්තයා ටත් ගොඩාක් පින්,,,ඇත් රජුව හොදින් රැක ගත්තා ට තෙරුවන් සරණයි ,,🌷🌷🌷
5 месяцев назадChithra Chithra
අැත් රජුනි නිවන් සුව ලැබෙිවා....
5 месяцев назадPmbg Jayalal
1968 -,!vw beetls carenginr
5 месяцев назадRohini Gamage +20
කලුමාමට දීර්ඝ ආයුෂ ලැබේවා ඇත් රජු හොදින් බලාගත්තාට වෙද මහත්තයා කලුමාම තනිකරන්න එපා ඇත් රජා හොදට බලාගත්තාට තෙරැවන් සරනයි🙏🙏🙏
5 месяцев назадChamila Dilrukshi +40
කලු මාමා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
5 месяцев назадshanika sewwandi +11
කලු මාමාට දීර්ඝායුශ ලැබේවා !!! නීරෝගි සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා!!! ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව!!!!!!
5 месяцев назадNuwan Kumara +14
අපිටවඩා මේ ඇත් රාජයා පිං කරලා තියෙනවා...🙏🙏🙏🙏🙏 නිවන්සුව ලැබේවා !!!!!
5 месяцев назадMUSIC ARUNA SRI LANKA +12
ඇතාට ආදරය කරන සියලු දෙනාටම හරිම කණගාටුයි. අපිට මෙහෙම නම් කලුමාමාට කොහොම ඇත්ද? මේ ඉමක් කොනක් නැති සංසාරෙ අපි මේ වගේ කොපමණ දුක් වෙලා ඇත්ද?
5 месяцев назадHslaksiri Pedipkumara +21
ඇත් රජුනේ ඔබට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා!!!!!!!
5 месяцев назадHansika Sewwandi +42
නිවන් සුව ලැබේවා ඇත් රජුනී නුබට 😥😥
5 месяцев назадLatha Simple Life +43
ඇත් රජුනි අමාමහ නිවන් සුවය ලැබේවා
5 месяцев назадWasanthi Jayakody +23
පින්වත් ඇත් රජුණි ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා
5 месяцев назадKamal Bastun +8
පින්වත් ඇත් රජුණි ඔබතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා!!! උතුම් නිර්වානයෙන් සැනසීම ලැබේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏
5 месяцев назадඅහිංසා +28
අමාමහා නිර්වානේන් සැනසේවා මෙතේ බුදුන් දැක නිවනින් සැනසේවා ඇත්රජුනේ සුබ ගමන් බුදු සරණයි ඇත්රජුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
5 месяцев назадRanawara peli gedara Chandralatha +1
ඇත් රජුනි නුඹට නිවන් සුව ලැබේවා
5 месяцев назадRose Rose +13
අනේ මම අපේ ඇත් රජාව නිතර නිතර දැක්කා ඒත් අද මම ඉන්නේ සවුදියේ ලංකාවේ හිටියානම් ඔබව බලන්න අවසන් වතාවට එනවා ඇත් රජුනි මට ඔබ අවසන් ගමන් ගිහින් කියලා දැනගත් වෙලාවේ දැනුනු දුක කියන්න බැරිවුණා ඔබ අපේ ජාතිය උරුමයක් ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි
5 месяцев назадM S indrni Indrni +9
ඇත් රජුනේ ඔබට නිවන් සුව ලැබේවා කළු මාමාට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
5 месяцев назадSeetha Seetha +29
ඇත්තටම වාසනාවන්ත මරනයක් නිවන් සුව ලැබේවා වාසනාවන්ත ඇත් රජුට
5 месяцев назадsubhani chetana +15
අමාමහ නිවන් සුවය ලැබේවා ඇත්.රජුනි සුබ ගමන් .😪😪🙏🙏🙏🙏මන්..කුවේට් සිට
5 месяцев назадHashini Nimesha +14
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏
5 месяцев назадKumari Kumari +13
දුක කියලා නිම කරන්න බැ නිවන් සුව ලැබේවා ඇත් රජුනේ
5 месяцев назадsithfo +21
නිවන්සුව ලැබේවා ඇත් රජුනි
5 месяцев назадSausiri Sausiri +11
උතුම් නිවන්මග ඇත් රජුනි 🙏🙏🙏
5 месяцев назадHshe Wyey +2
ඇත් රජුනි සුභ ගමන් බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 දෙව්ලොව වැඩියාද ඇත් රජුනි අයෙත් එන්න දළදා හාමුදුරුවෝ වඩම්ම්වන්න දළදා හාමුදුරුවෝ ඔබ එනතුරු බලන් ඉන්නවා දෙව්ලොව සිට
5 месяцев назадhiroshani erandika +7
නිවන්සුව ලැබේවා ඇත් රජුනි !
5 месяцев назадtruth vadan +12
ගොඩක් දුකක් ඒත් අපි හැමෝටම ජිවිතේ හැර යන්න සිදු වෙනවා ලබන ආත්ම බවයේ මේ අත් රජුන් නිවන් මගට යොමු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
5 месяцев назадChandrasiri fernando
Athrajuni.saman.dewiyanga.wimanayata.yanna.labewa
5 месяцев назадRashmi Senanayake +3
කලු මාමා ඔබට බොහෝ පින් ඇත් රජුව හොඳින් බලා ගත්තාට. ඔබට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
5 месяцев назадAyesha Ayesha +7
මංගල ඇතාත් ලාංකා වට සමුදුන්නා..😭😭
5 месяцев назадChamila Dilrukshi +8
අමාමහ නිවන් සුව ලැබේවා🙏🙏🙏 ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
5 месяцев назадsenaka aluthgama +23
නැදුම්ගමුවේ රාජා අයිති එම වෙද මහතාට තෙරුවන් සරණයි
5 месяцев назадPriyanthi Werahera
Apita mehema denenawaa nm weda mahathaata koyi tharam duka athida.....
5 месяцев назадM V A PUSHPA KUMARA GUNASEKARA +3
පින්වත් ඇත් රජුට අමාමහ නිවන් සුව ලැබේවා.....❤️
5 месяцев назадHasini Wijesinghe +5
නිවන්සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏
5 месяцев назадGossip Raja +3
කලු මාමා නීරෝගි ජීවත් වෙන්න 🙏😍
5 месяцев назадRenuka Piyadarshani +4
කළුමාමේ ඔයාටත් බොහොමත් පිං .හස්තිරාජයා රැකබලාගත්තට.ඇත්රජු නිවනේ ඇති.
5 месяцев назадYasas Ediriweera +4
ඔබට පුලුවන් නම් තව ඇත් පැටවෙක් හදන්න දිනෙක ඔහුත් නැදුන්ගමුවේ රාජාගෙ අඩුව හැකි උපරිමයෙන් පිරිමහයි...ඔබතුමාට බොහො පින් රාජාව හොදින් බලාතියා ගත්තා...🙏🙏🙏💙💙💙
5 месяцев назадsanjeewa Fernando +4
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්... දැන් දුක්වී පලක් නැත. රාජා හස්තියාගේ වගකීම මැනවින් ඉටුකර අද ඔහු යන්න ගොසින්ය. අජරාමර නිවන් සුවය පතමු අපි සැවොම. 🙏🙏
5 месяцев назадSudarshani Manike +14
ඔයාලාට හැමොටම බුදු සරණයි
5 месяцев назадhashan lochitha +4
නිවන් සුව ඇත් රජුනි.....😔😔
5 месяцев назадAnuruddhi Athapaththu +5
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා....
5 месяцев назадpadmini perera +4
නිවන් සුව ලැබේවා ඇත් රජුනි ඔබට
5 месяцев назадSilon Bah +2
හරිම සංවේදී කළු mama ගොඩක් හොද කෙනෙක් බුදු සරත්ය් .
5 месяцев назадNayana Kumari +8
කලු මාමට බුදු සරණයි
5 месяцев назадsadew vishwa +2
බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭
5 месяцев назадGaming With Dula +1
ඇත් රජුනි ඔබට නිවන් සුව❤😍
5 месяцев назадRanei Sujata +2
අනිවාර්යයෙන් ගොඩක් ඇත් රජුට පින් ඔබට නිවන් සුව. ලැබේවා .🙏🙏🙏🙏🙏🙏 😭😭😭😭😭😭😭😭😭😭
5 месяцев назадKhaled Alazme +7
මතු බුදු වන්න ඹැන ඇත් රජුනි
5 месяцев назадබුදු සරණයි හැමොම පරිස්සමෙන් කරන්නාව් මේ කටයුත්ත හැමදෙම නිරෝගීවා සතුටින් ඉන්න ලැබේවා Piryani Piryani +1
අජාරමර නිවන් සුවය ලැබේවා ඔබට ඇත් රජුනි 🙏🙏🙏
5 месяцев назадShehan Rasoddya +1
ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව 🙏🙏🙏❤️
5 месяцев назадDil Nuwan +4
කියාගන්න බැරි දුක හද පතුලේ ගලනවා ඇති..😥 තම දරු රකින ලෙස නුඹ රැක්කා වෙන්න ඇති..💕 කෙලෙස දරන්නද ප්‍රිය අය වෙන් වද්දි...😥 අටලෝදම පසක් කර මහ ගිජිදා වෙන් වෙද්දි... සොබාදහම් දිනිතිට අවනත වෙන්න ඇති... උතුම් ගොයුම් දළදා නුඹ හිස මත වැඩ හිදියේ..🙏 එපිනෙන් දෙව්ලොව විමන් පහළ වී ඇති නුඹ නමින් පින්වත් ඇත් රජුනේ...🙏 ඉතිම් හිත හදාගමු පින්වත් කලුමාමේ... නිදුක් නීරෝගීව නුඹට දිගාසිරි වේවා කලුමාමේ...🙏 ඒ අම නිවන් තව බොහෝදුර නොවේවා පින්වත් නුඹ දෙදෙනට...💕🙏🙏 උතුම් ගොයුම් මුණි සසුනෙම පසක් වේවා අමනිවන්..💕🙏
5 месяцев назадShantha Ranaweera +1
රටක් ආදරය කල නැදුමිගමුවෙි ඇත් රජට කොඩිතුවක්කු මහතා කල සේවය දැක්වු ආදරය අපි ඉතා අගේ කොට සලකනවා වගේම මෙි කල පුන්‍යකර්මයට එතුමාට බොහෝම පින්.
5 месяцев назадMadusanka Max +3
නිවන් සුව ඇත් රජුනේ
5 месяцев назадAchini Gunarathna
පින්වත් හස්ති රජුනි ,නුබට නිවන් සුව ලැබේවා...ඒ වගේම කලු මාමාටත් කල සියලු කුසල කර්මයන්ගේ ආනුභාවයෙනුත් යහපතක් වේවා ....
5 месяцев назадLasanda Weerasuriya +1
දුක් වේදනා වැඩි තමයි ඒ ඇතා සක්‍ර දෙවියන් වහන්සේට පූජා වෙවා
5 месяцев назадc
නිවන් සුවය ලැබෙවා!🙏🙏🙏 සදු සාදු
5 месяцев назадNada Al +1
අැත් රජුනෙ ඔබට නිවන්ඝුව ලැබැවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
5 месяцев назадruwanthi Peramuna +1
ඒ සතා නිදහස් උන එක ගැන මට නම් සතුටුය්... 🌼
5 месяцев назадS productions +1
නිවන් සුවය ලැබෙව ඇත් රජුනි ඔබට 🙏🙏
5 месяцев назадAnusha Dasanayaka +1
නිවන්සුව අත් වේවා හස්තිරාජයානනි ඔබට !!!!!!
5 месяцев назадCHITUS💙⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻⸻
අපි දුක් උනාට මේ වෙද්දීත් එය දෙව්ලොව ඇති... දේව වෙසින් ආ ඇත් රජුන්
5 месяцев назадr.p.perera perera +6
මේ හස්ති රාජයා පෙර ආත්මයක රජ කෙනෙක් එකයි පන්සලක සහ වලව්වක හැදුනේ ඒ වගේම පාරේ යනකොට හමුදා ආරක්ෂාව දුන්නේ සංසාරේ කල පිනෙන් හස්තියෙක් වෙලා දළදා කරඩුව වැඩමුවා .
5 месяцев назадආදරෙයි රත්තරනේ ඔයා මගෙ +18
කලු මාමා 👌
5 месяцев назадWMN WIJASUNDARA +2
AETHTHATAMA KIYA GANNA WACHANA NE, AETH RAJANENI NUBA GENA MATHU BUDU VEVA AETH RAJANENI,, 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
5 месяцев назадDN CREATION +1
Athatama මනුස්සයාගෙන් එහා ගිය උතුම් ආත්මයක් ලබන්න ඕන 🥺
5 месяцев назадNalika Mahinda +3
ජනාධිපති කෙනෙකුට වත් නැහැ මෙවැනි වසාවන්ත මරනයක් නිවන් දකින වා අනිවාර්යයෙන් මොකද
5 месяцев назадSameera Lakmal +4
කලු මාමා ඉන්න තැනක් දන්න කෙනෙක් කියනවද, ලොකු පිනක්,
5 месяцев назадP H NuwaN +2
තෙරුවන් සරණයි 🙏
5 месяцев назад