දිලිනිට රුසියාවේ පෙම්වතෙක් වගේම මෙහෙත් සම්බන්ධකම් 2,3ක් තිබුණා..SI එයාට කතා කලේ දෝණි කියලා.News

  • Опубликовано: Год назад

    Rasaduna රසදුනRasaduna රසදුන
    подписчиков: 464 тыс.

    එයාට රුසියාවේ පෙම්වතෙක් වගේම මෙහෙත් සම්බන්ධකම් දෙක තුනක් තිබුණා. එයා Si ට කතා කලේ අප්පච්චි කියලා..Si එයාට කතා කලේ දෝණි කියලා
    දිලිනි Si එක්ක සති ගණන් ඇවිදින්න යනවා..එයා දිලිනි ඉල්ලන හැම දෙයක්ම අරගෙන දුන්නා
    අමානුෂිකව මරා දැමුණු දිලිනි ගැන යහළුවන් හෙළි කල කවුරුවත් නොදත් කතාව මෙන්න...Sinhala News
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    officialrasa...
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    rasaduna_yo...
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.

Nawoda Dinumi +58
Nawoda Dinumi

සංසාරේ කරපු පව්. . . සංසාරේ කොහේ හෝ තැනක නිවන අවබෝධ වේවා. මේ වගේ දේවල් දැකලා ජීවිත හදා ගන්නවා වගේ ම මේ අය ගැන විවේචනය නොකර අනුකම්පා කීරීම බෝසත් ගුණයක් බවත් වටහා ගන්න. . . . නිවන් සුව ලැබේවා.

Год назад
Buddhika P
Buddhika P

ලංකාවේ මාධ්‍යය ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ලේ උණු කරලා ඒවා බීමෙන්ම. මිනිස් උණු ලේ නැතුව උන්ට පැවැත්මක් නෑ. ලේ නිවෙන එක වැඩසටහනක් වත් හදන්නේ නෑ. හොඳට බලන්න හැමදාම ලේ උණු කරලා බොන හැටි. මෙයාගේ තනි වරද නොවුනත්, මේ ළමය ගිය පාරේ එයාගේ විනාසේ කොටලා තියෙනවා. අර youth එකේ හිටියා, අතන හිටියා මෙතන කලක් හිටියා හරිම සෝෂල් වගේ කතා තමයි ඇහෙන්නේ. අයාලේ ගිය චරිතයක්. මෙහෙම නොවුනත් වෙන ක්‍රමේකට හරි විනාස වෙන ගමනක්. fb එකෙත් දාල තිබුනා මම වැඩ කරන්නේ මට ඕන ව්දියට, කාටවත් ඕන විදියට මම ඉන්නේ නෑ, කියල. ගඟට වැටුණු පිදුරු ගහක් වගේ. දෙමවු පියෝ හරි රැකවරණයක් නැති තැන මෙහෙම වෙනවා, හුඟක් වෙලාවට. බටහිරට ගැලපෙන හිස් තනි ජීවිත ලංකාවේ වේගෙන් හැදීගෙන යනවා. ඒ රටවලඑළිපිටම sugar dady ල ඕන තරම්. SI බල්ලෙකුට වඩා කපටියෙක්. එයාගේ සේරම දේ අරගෙන, ලිංගික හපයක් කරලා, අන්තිම ලියුමේ ලියනවා මට මගේ පවුල නො 1 ලු. එයා පස්සේ ආවලු. ඌ නොමරුනා නම්, තව කෙල්ලෝ හුඟක් විනාස වෙනවා. දැනටමත් මේ කෙල්ල ඇර විනාස වුනු ළමයි කි දෙනක් සද්ද නැතුව ඉන්නවා ඇද්ද. ඒ සෙල්ලම මෙයාටත් දාන්න ගිහින් හොට පැටලුනා. හැම නාකි වනචරයම target කරන්නේ මොන විදියට හරි අසරණ වෙන කෙල්ලෝ. සමාජ අසරණ තරුණ මනස විස බීජ වලට තෝතැන්නක්. විනාස වෙනකල් යන sleep-walking ගමනකට ඉබේම වැටෙනවා.

Год назад
Ruwanthi Srimali +9
Ruwanthi Srimali

හොද ආදරයක් හම්බුනා නම් දිලිනි අදත් ඉන්නවා.තමන්ගේ බිරිදට,දරුවන්ට විතරක් ආදරේ කරා නම් අදත් ඔහු හොද නිලදාරියෙක් විදියට ඉන්නවා. කුනු කෑවට කරේ දාං කාපුවම ඔහොම තමයි. බුදුන්ගේ දේශයේ යලිත් මේ වගේ දේවල් නොවෙත්වා

Год назад
M R
M R

හොද වැඩේ 😏

Год назад
Kusumlatha Wejesinha
Kusumlatha Wejesinha

ස්තූතියි සොයුරිය

Год назад
Shama Rm +114
Shama Rm

දරුවෝ ගැහැණු..... බැදලා කියලා.... දැන දැන.... උන්පස්ස... යන... උන්ට... හොද... පාඩම්.... ඔහොම වෙලා මදි

Год назад
Nawoda Dinumi +17
Nawoda Dinumi

මේ ගෞතම බුද්ධ ශාසනයේ නිමාවට යන කාලය. මිනිසෙකුගේ පරමායුෂ අවුරුදු 10k වෙනවා .ඒ නිසා මේ වගේ තව බොහෝ දේවල් අපිට සමාජය තුළ තව ඉදිරියට දැක ගන්න ලැබේයි. මිනිස්සු පිස්සෝ වගේ හැසිරෙන්නේ. හොඳ ම දේ ධර්මයට අනුව ජීවිත් වෙන ගමන් නිවන අවබෝධ කර ගෙන සසරින් එතෙර වෙන එකයි. සංසාරේ යේ වෛරකාරයෝ වෙන්න ඇති මේ දෙන්නා. නිවන් සුව ලැබේවා!!!!

Год назад
Rohana Manjula +54
Rohana Manjula

මෙ වැඩසටහන කරන මැයද යහලුවන්ද කිසිදින වරදක් නොකල චරිතවත් යුවතියන් විය හැකිය.අැය වරදක් කරගත්තේ අැයටමය.මියඟිය අැයඟේ චරිතය විකුනමින් මුදල් හොයන මෙ සමාජය මියගිය අැයට වඩා නින්දිතය,

Год назад
Ishu rajaguru +27
Ishu rajaguru

බැදපු මිනිස්සු එක්ක ලව් කරන්න යන උන්ට මේක හොද පාඩමක්.

Год назад
Sada Thraka +87
Sada Thraka

මෙවුන්"මහා පුදුම යාලුවෝ බන් යාලුවා කියපුවා ඔක්කෝම වමාරනවා උඹලා යාලුවෝද බන් යාලුවෝ කියන්නෙ මැරුනත් නොකියන උන්ට එහෙම නැත්තන් මෙ ගැනි බොරු කියනවද

Год назад
Vinu Dissanayake +7
Vinu Dissanayake

තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය කොහොම උනත් මෙවැනි සිදුවීම් අනිත් අයට හොද පාඩම්... ජීවිතේට ඉගෙන ගන්න... තේරුම් ගන්න ගොඩක් දේවල් ඉතුරු කරල ඔවුන් දෙදෙනාම නික්ම ගිහින් ඉවරයි. මතු කිසිදු ආත්මෙක මෙවන් විපතක් ඔබ දෙපලට නොවේවා... 😢

Год назад
Dinusha Ekanayake +28
Dinusha Ekanayake

මාර යාලුවො😂 කතා මවනවා අනේ මුනුත් කෙල්ලොද .ගෑනියෙක් තමා තවත් ගෑනියෙක්ට චෝදනා කරන්නෙ. කතා හදන්නෙ

Год назад
Di Li Ni Hapuarachchi +15
Di Li Ni Hapuarachchi

අනේ ඔය දිලිනිගේ කතාව නවත්පන් අඩේ😂😂😂

Год назад
Anoma Cy +24
Anoma Cy

එයාගේ සෙල්ලම ඉවර වුනේ එයාගේ මරණයි මෙිවා හැදෙන ගැනුන්ට හොඳ පාඩම්

Год назад
kumara kumara +73
kumara kumara

දැන්.ඉතින්...මොනවා.කියන්න.බැරිද..බං.උබලාට..මට.දුක.මොන.වැරද්දකලාත්.අර.අහිංසක.කෙල්ලගෙ..ජිව්තේ.දුව.සිරිපදේ.ගිහින්.ඵනකම්.අම්මා.මග.බලාගෙන.ඉන්න.විදිහාට.ඔබට.නිවන්.සුවලැබේවා

Год назад
Hemantha Beligaswatta +5
Hemantha Beligaswatta

විකාර video දාන්න එපා, ඒ ගැනු ළමයාගේ පෞද්ගලික ජීවිතේ අපිට අදාල නැහැ, ඇය ඝාතනය කිරීමයි වැරැද්ද,

Год назад
Dinusha Lakmali +2
Dinusha Lakmali

මොන දේ උනත් මෙයා හිතන්න ඕනි කසාද බැදලා ලමයි තුන්දෙනෙක් ඉන්න ම්නිහෙක් එක්ක යාලු වෙන එක හැන අහින්සක දරු තුන්දෙනෙක්ට තාත්තා නැති උනා අහින්සක අම්මෙක්ට දුවෙක් නැති උනා දැන් ඉන්න අයට හොද පාඩමක්

Год назад
Sew Ash Madhu +67
Sew Ash Madhu

මගෙත් යාලුවෙක් හිටියා හැමදාම කොල් කරද්දී අප්පච්චි කියලා තමයි කතා කරන්නේ.මං හිතුවෙත් ඒ තාත්තා කියලා පස්සෙ තමයි දැනගත්තේ කොල්ලා කියලා.

Год назад
swetha silva +14
swetha silva

ලැබෙන්න ඔන හොදම දෙ දෙන්නටම ලැනුනෙ

Год назад
madhavi rathnayake +11
madhavi rathnayake

මුන් මේ news එක අල්ලගෙන පුදුම නැටිල්ලක්නෙ නටන්නෙ.මුන් හරියට පිස්සුවෙන වගේ මේ සිද්ධිය අල්ලගෙන නටන්නේ.😳

Год назад

Далее

Doston Ergashev va Jaloliddin Ahmadaliyev - O'ylamadim (cover) (to'yda)

3:46

SHOUT OUT

3:49

SHOUT OUT

ENHYPEN - Topic

Просмотров 248 тыс.

POLISH PRONUNCIATION | Polish sounds

24:43

POLISH PRONUNCIATION | Polish sounds

Learn Polish with Monika

Просмотров 17 тыс.

Amazing Process of Match Making

10:57

Amazing Process of Match Making

Evidz

Просмотров 6 млн

KASUN & WASANA   WEDDING HIGHLIGHTS   STUDIO SAMS

4:47

KASUN & WASANA WEDDING HIGHLIGHTS STUDIO SAMS

Pubudu Amarasekara

Просмотров 5 тыс.

(Saranya and krisharya )❤️

0:56

(Saranya and krisharya )❤️

Pinkiy girl

Просмотров 60 тыс.