ඇන්ජලීන්ගේ අවමන්ගල්‍යයට ගිය ආක්ෂා චමුදි චූටි දෝනී සද තනිවෙලා සින්දුව ගායනා කලේ මෙහෙමයි.Aksha Chamudi

  • Опубликовано: 3 года назад

    Rasaduna රසදුනRasaduna රසදුන
    подписчиков: 464 тыс.

    ඇන්ජලීන්ගේ අවමන්ගල්‍යයට ගිය ආක්ෂා චමුදි චූටි දෝනී කවුරුත් අඩවමින් සද තනිවෙලා සින්දුව ගායනා කලේ මෙහෙමයි.Aksha Chamudi Sang Angeline gunathilaka song @ her funeral
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    officialrasa...
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.

Himachi Ekanayaka +98
Himachi Ekanayaka

මේ චූටි දුව ගැයූ ගී කොටස ඇන්ජලීන් ගුනතිලකයන්හට උපහාරයක්ම වේවා!!!!!!!!!!!!!!!!!

3 года назад
Nishadi Sewwandi +24
Nishadi Sewwandi

නිවන් සුව ලැබේවා ඔබට.එයාගේ සිංදු අහන් කොහෙ හරි ඉදන් බලන් ඇති..හරිම දුකයි

3 года назад
kusal sandaruwan +45
kusal sandaruwan

ඇන්ජලින් මහත්මියගෙ සින්දු කියන්න මෙ ලමයට අවසර දිලයි ඇය සමුගත්තෙ....ලිකිතව අවසර දුන්නා...

3 года назад
N N +157
N N

මෙතන සිංදුවක් කිව්වා කියලා වැරැද්දක් නෑ.ඇන්ජලින් මහත්මිය ගායනා කරපු සිංදු තමයි නැවත ගායනා කරන්නේ සිහිවටනයක් වසයෙන්.ඇන්ජලින් ගෙ ගීත ගයනා කරන්න අවස්තාව ලබා දී තියෙන්නෙ චමුදි දොනිට විතරයි

3 года назад
Prabath Danushka +13
Prabath Danushka

අපේ ලන්කාවෙ ගොන්නුන්ට තේරුම් කරල වැඩක් නැ..පොඩි දරුවගෙ ගායනය එතුමියට ලොකු ගවුරවයක්

3 года назад
මරුවා සමග වාසය මරුවා සමග වාසය +3
මරුවා සමග වාසය මරුවා සමග වාසය

පුංචි දුවගේ සිංදු ලස්සනයි කොච්චර හොදක් කලත් අපේ වුන් මඩ ගහන්න තමාදන්නේ

3 года назад
හුජ්ජා |Hujja official +3
හුජ්ජා |Hujja official

මෙතුමිය වෙනුවෙන් ඒ සිංදුව කිව්වා කියලා එකේ වැරැද්දක් පේන්නේ නැ

2 года назад
Bandara Tikiri +3
Bandara Tikiri

ජීවතුන් අතර හිටියනම් එතුමිය කොයිතරම් සතුටු වෙයිද නේ...

3 года назад
Su. Kumarasinghe +14
Su. Kumarasinghe

කෙනෙක් වින්විම දුකක් තමා නමුත් මෙතන ඒ මහත්මියට ගෞරවයක් විදියට එයාගේම සිංදු වාදනය කරන්න ඇති මේ පොඩි දරුවා වැඩිහිටි අයගේ කිමටනේ ගායනා කලේ.අනික ඉස්සර කාලෙනේ මල ගෙවල්වල වැලපෙන්නේ දැන් එහෙම නැහැනේ මැරුනට පසුව දුක් උනා කියලා පලක් නැහැ

3 года назад
nilu sk +10
nilu sk

නිවන් සුව අපේ ආදරණීය ගීත කෝකිලාවියට😢😢😢😢😢 ....

3 года назад
Katukende Mangalahimi +2
Katukende Mangalahimi

ඇන්ජලින්.අක්කාට.මොක්සුව.ලැබේවා.ආක්ෂාචමුදි.රත්තරන්.දෝනිගේ.ගායන.හැකියාව.තවත්.දියුණු. වේවා.දූට.බුදුසරණයි.

2 года назад
Sam Fernando +154
Sam Fernando

මෙතුමියගේ මළගෙදර පුරවටම අනුස්මරනයක් සහ ඇයට කරනා ගෞරවයක් වශයෙන් ඈ ගායන කල ගීත වාදනය වන්නට සලස්වා තියෙනව කියල කවුරුත් දැක්කනෙ. මේ දරුවාද එවැනි ගීතයක් ප්‍රති උච්චරනය කරනවා මිසක වැරදි අයුරකින් හැසිරෙන්නෙ නෑ. ප්‍රසිද්ද ගායක ගායිකාවන්ගේ අවසන් කටයුත් සිදූ වූ සෑම තැනකම වගේ මෙහෙමයි. මේ පොඩි දෙයක් ගැන අපේ මිනිස්සු බොරුවට උඩදාගෙන කියෝනව. මුලින් තේරුම් ගන්න මෙතන මොකක්ද වෙන්නෙ කියල.

3 года назад
Subhashini Sandya +13
Subhashini Sandya

දෙව්මව තුරුලේ සැතපේ වා...අමා මොක් සුවය ලැබේවා ....

3 года назад
SAMMADITTHI tv +17
SAMMADITTHI tv

සඳ 🌙 තනිවම බැසගියද තනියට

3 года назад
Shanti Arachchi +4
Shanti Arachchi

ලස්සනයි හරිම ලස්සනයි දෝණ බුදු සරණයි

3 года назад
Charmina Navaratnam +2
Charmina Navaratnam

Beautiful voice. It is good to sing than cry. Funeral is to celebrate life and be thankful for the time we had with them.

3 года назад
Al Aysh +6
Al Aysh

ආදරෙයි චූටි වස්තු , ❤️👍👈

3 года назад
Sudrshni Lala +2
Sudrshni Lala

ස්වර්ගයේ සැතපේවා..

3 года назад
Tik tok
Tik tok

Niyamai ❤️

Rajendran Saraswathi
Rajendran Saraswathi

Good gracious god , I cannot understand the song but there is something special in her voice ! Lankans should nuture talented kids for a better and equal society !

2 года назад

Далее

Vijaya Kumarathunga .. විජය කුමාරණතුංගයණ්ගේ හඞ..

5:50

ඉල්ලපු හමුදා පාලනය මෙන්න

23:17

ඉල්ලපු හමුදා පාලනය මෙන්න

Bharatha Thennakoon

Просмотров 48 тыс.

КЛОУН А4 ПОПАЛ В ТЮРЬМУ !

29:01

КЛОУН А4 ПОПАЛ В ТЮРЬМУ !

A4

Просмотров 3,5 млн

Новости дня | 4 июль - утренний выпуск

9:52

Новости дня | 4 июль - утренний выпуск

Euronews по-русски

Просмотров 172 тыс.

d ගොනුව - One Day Free Seminar | Amila Dasanayake

d ගොනුව - One Day Free Seminar | Amila Dasanayake

Amila Dasanayake

Просмотров 568

Aksha Chamudi And Dilki Uresha | Saththai mata nuba wage | digannewa | Sahara Flash

6:02

КЛОУН А4 ПОПАЛ В ТЮРЬМУ !

29:01

КЛОУН А4 ПОПАЛ В ТЮРЬМУ !

A4

Просмотров 3,5 млн