Rasaduna රසදුන
подписчиков: 464 тыс.
සමිතා ඔබට අපෙන් උණුසුම් සුභ පැතුම්!
නැවත වරක් විවාහ වීමට සැරසෙන සමිතා මුදුන්කොටුව ඇගේ පෙම්වතා ගැන, ඔහුගේ ජායාරූපයක් පෙන්වන ගමන් හා හා පුරා කියලා මාධ්‍යට හෙලිකළේ මෙහෙමයි Samitha Mudunkotuwa
ruplayers.com/tools/0WaHrrzOiKR4m58/video.html
තැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
rasaduna_yo...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කරන්න.
Просмотров 624 тыс.
Просмотров 1,1 млн
Просмотров 107 тыс.
Комментарии: 74
Anjali Vijayange +216
මිටත් වැඩිය වයසක සියලා ආච්චලා විවාහයට පත් වෙන ලෝකෙක ඇයටත් සරණක් අවශ්‍ය යි...සුබ පැතුම් ඔබට
2 года назадNelun Tv +49
ඔයාට සුබ පැතුම් ඔයාගේ අලුත් ජිවිතේට ඔයාට ඔය ලැබෙන ආදරෙය ඔය දෙන්නා ජිවත්වෙලා ඉන්නකල් තියෙන්න ඕන ඔයා තාම මලක්වගේ ලස්සනයි බුදුසරණයි❤️❤️❤️ ඔයාලා හැමෝට
2 года назадRenuka Piyadarshani +5
මම ආසම චරිතයක් සමිතා කියන්නෙ ඇත්තෙන්ම ලස්සන හදවතක් එයාට තියනවා.හරිම ලස්සනයි .එයාගේ විවාහ ජිවිතයට සුබ පතනවා.තෙරුවන් සරනයි ඔයාටත් දරු දෙන්නටත්.
2 года назадAkshara muthumudali +11
සුභ පැතුම්.........
2 года назадSadareeka Nirmani +28
ජිවිතේ අන්තිමට ඉතිරිවෙන්නේ ස්වාමයාට බිරිද බිරිදට ස්වාමියා දරුවෝ එයාලගෙ ලෝකේ
2 года назадSumana Perera +14
Congratulations Mrs. Samitha. I wish you all the best. Good luck your future with new husband and with your daughter and son. God bless your family. 🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
2 года назадEvon Fernando +16
අනේ හරිම සතුටුයි හොඳින් සතුටින් ජීවත් වෙන්න ලැබේවා ජේසු පිහිටයි ඔයාට
2 года назадSNK DHANU
සුභපැතුම් සමිතා අක්කේ
2 года назадאניטה אטאנאייק +28
හුරතල් මුහුනක්...සුබ පැතුම් ඔබ තුමියට...
2 года назадtharanga cooking show sl
අනේ හොදයි.සුබ පැතුම්
2 года назадAsathu the space boy +6
Congratulations dear. You deserve happiness ❤️😘
2 года назадRo Ro
උනුසුම් සුබ පැතුම් සමිත බුදුසරණයි ❤️😍❤️(මම මානෙල් රාජපක්ෂ )
2 года назадKumudu thakshila +1
සුබ පැතුම් ඔබට.සතුටින් ඉන්න.තෙරුවන් සරණය.🙏🙏🙏🙏
2 года назадLets rock with computer science +66
ඔව් ඉතින් එයාට්ත් ජීවීතයක් තියෙන්න එපැයී. එත් ලමයී ලොකුයී. දුවත් විවාහ වෙන වයසේ. පිටරටවල් නම් මේ වගේ දේවල් වෙනවා.අනේ මන්දා. රැවටීමකට අහූනොවී සාර්තක උනොත් හොදයී.
2 года назадabiy abiy +1
අනේ ...ගෝඩක් හෝද යි..
2 года назадAsha Jayakody +1
ඔයාට බුදුසරණයි
2 года назадshanika Smith +38
මොනවා තිබුනත් ගැහැනියකට රැකවරනයක් ඕනමයි ඇයටත් එය පොදුයි වයස ගැන ගැටලුවක් නෑ
2 года назадAnu Sadamali +69
දරැවෝ ලොකු වුනත් ඔයා තාම තරැනයි ..දරැවෝ කවදා හරි බැදලා ගියාම ඔයාටත් දුක සැප කියන්න ..ඔයාව බලා ගන්න කවුරැ හරි ඉන්න ඕනෙ එකයි ඇත්ත..එ වෙලාවට ගැනු අපි කවුරැත් අසරණ වෙනවා ඔයා ගත්ත තීරණය හොද දෙයක් ඔයාට සුභ පැතුම් ..🌹🌹❤️❤️
2 года назадTharindu Dasanayaka +6
ඇත්තද මේ කියන්නෙ,
2 года назадShashi Ahangama +4
Wish your all the best...❤❤
2 года назад