නැවත විවාහ වීමට සැරසෙන සමිතා මුදුන්කොටුව පෙම්වතා ගැන මුල්වරට මාධ්‍යට හෙලිකළ හැටි Samitha Mudunkotuwa

  • Опубликовано: 2 года назад

    Rasaduna රසදුනRasaduna රසදුන
    подписчиков: 464 тыс.

    සමිතා ඔබට අපෙන් උණුසුම් සුභ පැතුම්!
    නැවත වරක් විවාහ වීමට සැරසෙන සමිතා මුදුන්කොටුව ඇගේ පෙම්වතා ගැන, ඔහුගේ ජායාරූපයක් පෙන්වන ගමන් හා හා පුරා කියලා මාධ්‍යට හෙලිකළේ මෙහෙමයි Samitha Mudunkotuwa
    ruplayers.com/tools/0WaHrrzOiKR4m58/video.html
    තැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    officialrasa...
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    rasaduna_yo...
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.

Anjali Vijayange +216
Anjali Vijayange

මිටත් වැඩිය වයසක සියලා ආච්චලා විවාහයට පත් වෙන ලෝකෙක ඇයටත් සරණක් අවශ්‍ය යි...සුබ පැතුම් ඔබට

2 года назад
Nelun Tv +49
Nelun Tv

ඔයාට සුබ පැතුම් ඔයාගේ අලුත් ජිවිතේට ඔයාට ඔය ලැබෙන ආදරෙය ඔය දෙන්නා ජිවත්වෙලා ඉන්නකල් තියෙන්න ඕන ඔයා තාම මලක්වගේ ලස්සනයි බුදුසරණයි❤️❤️❤️ ඔයාලා හැමෝට

2 года назад
Renuka Piyadarshani +5
Renuka Piyadarshani

මම ආසම චරිතයක් සමිතා කියන්නෙ ඇත්තෙන්ම ලස්සන හදවතක් එයාට තියනවා.හරිම ලස්සනයි .එයාගේ විවාහ ජිවිතයට සුබ පතනවා.තෙරුවන් සරනයි ඔයාටත් දරු දෙන්නටත්.

2 года назад
Akshara muthumudali +11
Akshara muthumudali

සුභ පැතුම්.........

2 года назад
Sadareeka Nirmani +28
Sadareeka Nirmani

ජිවිතේ අන්තිමට ඉතිරිවෙන්නේ ස්වාමයාට බිරිද බිරිදට ස්වාමියා දරුවෝ එයාලගෙ ලෝකේ

2 года назад
Sumana Perera +14
Sumana Perera

Congratulations Mrs. Samitha. I wish you all the best. Good luck your future with new husband and with your daughter and son. God bless your family. 🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

2 года назад
Evon Fernando +16
Evon Fernando

අනේ හරිම සතුටුයි හොඳින් සතුටින් ජීවත් වෙන්න ලැබේවා ජේසු පිහිටයි ඔයාට

2 года назад
SNK DHANU
SNK DHANU

සුභපැතුම් සමිතා අක්කේ

2 года назад
אניטה אטאנאייק +28
אניטה אטאנאייק

හුරතල් මුහුනක්...සුබ පැතුම් ඔබ තුමියට...

2 года назад
tharanga cooking show sl
tharanga cooking show sl

අනේ හොදයි.සුබ පැතුම්

2 года назад
Asathu the space boy +6
Asathu the space boy

Congratulations dear. You deserve happiness ❤️😘

2 года назад
Ro Ro
Ro Ro

උනුසුම් සුබ පැතුම් සමිත බුදුසරණයි ❤️😍❤️(මම මානෙල් රාජපක්ෂ )

2 года назад
Kumudu thakshila +1
Kumudu thakshila

සුබ පැතුම් ඔබට.සතුටින් ඉන්න.තෙරුවන් සරණය.🙏🙏🙏🙏

2 года назад
Lets rock with computer science +66
Lets rock with computer science

ඔව් ඉතින් එයාට්ත් ජීවීතයක් තියෙන්න එපැයී. එත් ලමයී ලොකුයී. දුවත් විවාහ වෙන වයසේ. පිටරටවල් නම් මේ වගේ දේවල් වෙනවා.අනේ මන්දා. රැවටීමකට අහූනොවී සාර්තක උනොත් හොදයී.

2 года назад
abiy abiy +1
abiy abiy

අනේ ...ගෝඩක් හෝද යි..

2 года назад
Asha Jayakody +1
Asha Jayakody

ඔයාට බුදුසරණයි

2 года назад
shanika Smith +38
shanika Smith

මොනවා තිබුනත් ගැහැනියකට රැකවරනයක් ඕනමයි ඇයටත් එය පොදුයි වයස ගැන ගැටලුවක් නෑ

2 года назад
Anu Sadamali +69
Anu Sadamali

දරැවෝ ලොකු වුනත් ඔයා තාම තරැනයි ..දරැවෝ කවදා හරි බැදලා ගියාම ඔයාටත් දුක සැප කියන්න ..ඔයාව බලා ගන්න කවුරැ හරි ඉන්න ඕනෙ එකයි ඇත්ත..එ වෙලාවට ගැනු අපි කවුරැත් අසරණ වෙනවා ඔයා ගත්ත තීරණය හොද දෙයක් ඔයාට සුභ පැතුම් ..🌹🌹❤️❤️

2 года назад
Tharindu Dasanayaka +6
Tharindu Dasanayaka

ඇත්තද මේ කියන්නෙ,

2 года назад
Shashi Ahangama +4
Shashi Ahangama

Wish your all the best...❤❤

2 года назад

Далее

Paraclisul si Acatistul Sfantului Efrem cel nou

2:55:02

Paraclisul si Acatistul Sfantului Efrem cel nou

CRESTIN ORTODOX

Просмотров 1,1 млн

These folks are risk takers and it went different ways 😂

0:32

These folks are risk takers and it went different ways 😂

Omar Raja - ESPN

Просмотров 2,5 млн

Faci sport pentru performanță, nu distracție. Andreea Esca & Alexia Eram 💙#2 Cu Inima la Vedere

1:06:48

බායි බායි Chicken Imote & Old Players

Discover Romania with Peter Hurley

1:45:59

Discover Romania with Peter Hurley

AGERPRES

Просмотров 2,1 млн