Rasaduna රසදුන
подписчиков: 464 тыс.
මධුෂ් ගේ උපන්දින සාදයේ දී ඔහුගේ බිරිද පොලිසියට කොටු නොවුනු හේතුව මෙන්න. Makadure Madhush Update
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.
Просмотров 2,1 млн
Просмотров 184 тыс.
Просмотров 1 млн
Комментарии: 116
Kumari Wijesekara +13
අනේ මන්ද ඔයා කියවන කොට මට දිවි නහගන්න හිතෙනවා
3 года назадSanath Dharmaratna
there are so many people in this world who use
3 года назадTharaka Kalpaga Kalpaga +44
මෙන්න මෙ කියවන එකා අත්අඩංගුවට ගන්න මෙ යා ඔක්කොම දන්නවා
3 года назадlanka de silva. +14
අපේ ගොසිප් කාරයෝ ,එකාට , එකා ..බොරැ කියනවා..😁😁😁😁
3 года назадSathish Liston
සිගිති දියනියගේ උපන්දිනය😜😁තාම දියනියක් හැදුවෙ නැහැ🤣
3 года назадNadee Nadee
එකම දේ තමයි මෙයාලා එක එක විදිහට කියන්නේ;;;;😁මදුස් බේරිලා ආවොත් ගොසිප්ලා 🔫🔫🔫එකට තියලා දෙන්නේ' මේ News එක කිව්වේහරියට කෝච්චිය යන්න වගේ😂''
3 года назадAREA CAB
මුං අල්ලනකන් අපි මෙලවදෙයක් දන් නෑ.
3 года назадtilan kulasekara
දැක්ක වගේ බොරැ කියන මුන්ව හොයලා මරන්න ඕනේ
3 года назадRani Fernando
මෙයා නිකන් සුරංගනා කතාවක් කියනවා වාගේ කියෝගෙන යනවා මේ ගොසිප් කාරයින්ට දැන් මාකඳුරේ මධූෂ් ගෙන් තොර ලෝකයක් නෑ මුන් හීනෙනුත් කියවන්නේ දැන් මධූෂ් ගැන වෙන්න ඇති ගැන වෙන්න ඇති හුඟක් බොරු ඇත්ත මොකක්ද කියලා ඔය කියන කිසි කෙනෙක් දන්නේ නැහැ
3 года назадChitra Kapuge
කියන එකා පත්තර දහයක් ලියනව
3 года назадDinesh B Rathnayake +1
මම නොවෙයි චිත්ත අදින්න ඕනි ඔයයි සුදුමහත්තයා චීත්ත අදින්න ඕනි හොඳේ. මෙච්චර දවසක් මට බොරු කරාට මේ මගේ ආදරෙත් එක්ක සෙල්ලම් කරාට. ඒ හැමදේකටම ඔයා තමා වගකියන්න ඕන. මං දුක් වෙන්නේ මැරෙන්න. මොකද මං ඇත්තටම ආදරේ කරා නේ. ඒක නිසා. මම නෙමෙයි චිත්ත අදින්න ඕනි ඔයයි චීත්ත අදින්න ඕන හරිද. මෙච්චර දවසක් මට මටනේ බොරු කලේ. සතුටින් ඉන්නකෝ. ගොඩක් දුකයි ඒත් කරන්න දෙයක් නෑ. ජීවිතයම එපා කරා නේ. හරිද fb live වුණෙත් ඔයානිසා හරිද.මම දැක්කා පෝස්ට් එකක් දාලා තියෙනවා ඒක නිසා. ඔයාට එස්එම්එස් වලට මගේ සල්ලි වුවමනා වුණා නම් කියන්න තිබ්බනේ නේ. බොරුවට ආදරෙයි ආදරෙයි කියලා රඟපාන්නේ නැතුව. මේ මම නෙමෙයි චීත්ත අඳින්න ඕන ඔයයි චීත්ත අඳින්න ඕන. අනිත් එක මේ ලෝකෙ රටේ මනුස්සයන්ට ඔයා මගේ නැති වැරදි නෙ කියල තියෙන්නේ. ඔයාගේ හීන දකින්න ඔයාගේ අම්මා දන්නවා ඔයාගේ තාත්තා දන්නවා ඔයාගේ සහෝදරියෝ දෙන්න දන්නවා ගමේ මනුස්සයො දන්නවා මං ගැන ඒ ඇති හොඳටම. මට කියලා කිසිම දෙයක් ඉතුරු කලේ නැති උනාට ගොඩාක් පින්. මගේ චරිත අවසානෙට මේවා කරා නේ. මම දුක් වෙන්නේ නෑ මම අදටත් සතුටු වෙනවා මං අවංකව ආදරේ කරපු හින්දා. ඔයාට පුළුවන් විදියට ඔයා ඉන්න අපේ ගෙදර එන්න. අනිවාර්යෙන්ම එන්න වෙයි හොදේ ඔයාට. සතුටින් ඉන්න බුදු සරණයි. සමහරු කියනවා මාව දැක්කම මෙට්ටයක් උඩ හදපු කෙල්ලෙක් කියලා. මම වේලක් කාලා වේල් දෙකක් බඩගින්නේ ඉදපු කෙල්ලෙක්.මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කෙරුවට ඔයාට වන්දි ගෙවන්න වෙයි. සතුටින් ඉන්න හොදේ. 😑
3 года назадපත්මාන නාජර්
අනේ මන්ද මෙිවා ඇත්තද??
3 года назадPresh ART STUDIO
First of all Ned to stop this all bloggers..
3 года назадLassana Lanka
බොරු කියන ලස්සන බලපන් මේ ගෑනී
Год назадJULAN VLOGS +5
රයන් වැන්ඩබට් 🤣👌
3 года назадRanaviruva
අනේ හුත්තිගේ දුවේ බොරු නොදා ඉදපන්...
3 года назадJHONY STUDIO
සබ් ඔනී අය මෙකට ලයික් එකක් දාල රිප්ලයි එකක් දාල මාවත් සබ් කරන්න
3 года назадමන් NISHA ඔබ
යකෝ ගොසිප් සියක් බැලුවොන් විවිදාකාරි නිවුස් තමයි
3 года назадAmeer A +1
ok 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
3 года назадcool girl
Gulf news walawath danneth නැති dewal මෙයාලා dannawa
3 года назад