Rasaduna රසදුන
подписчиков: 464 тыс.
නොබෝ දිනකින් විවාහ වෙන අකිල ධනුද්දර චාරිත්‍රානුකුලව මනමාලි බලන්න ගියපු විඩියෝව මෙන්න.Akhila Dhanuddhara
wedding
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.
Просмотров 970
Просмотров 378 тыс.
Просмотров 1,5 млн
Комментарии: 105
සංජු සිතුම් +59
අන්න කොල්ලො...හැමදාම ඔය සතුට රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සමාජය ට ආදර්ශයක් ... චාරිත්‍ර වාරිත්‍ර ඔබ වැනි ප්‍රවීනයන් ගෙන්...
3 года назадMahima 123 +2
Best wishes to both of you for a happy and wonderful wedded life !!!!💐
3 года назадRuwan Dissanayaka +74
හරිම ලස්සන පවුලක්..අපි ගොඩක් කැමතියි.. හැමදාම සතුටින් ඉන්න..
3 года назадආදරෙයි අහස තරම් Tharu & chathu +32
ගොඩක් ලස්සනයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙවා.
3 года назадKahengama Senavirathna +75
අපේ ලංකාවේ ඇඳුම ඔසරිය අමතක නොකළාට බොහොම ස්තුතියි
3 года назадKalani Buddhimali +14
ගොඩක් ලස්සනයි සංවර ඇදුමින් ගොඩක් ලස්සනයි.
3 года назадTharushi Gamage +7
අනේ හරිම ලස්සනයි .මනමාලයා බලන්න එන දවසේ බුලත් දීලා වදින්න ඕනේ කියලා දැන ගත්තෙ නම් අද තමයි .
3 года назадDiana Hysinth +13
හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න 🌹🌹🌹
3 года назадchathu diuya +19
ඒ ගෑනු ලමයා හරිම ලස්සනයි
3 года назадtharu madu +6
ගොඩක් ලස්සනයි ඔයාලා සතුටින් ඉන්න හැමදාමත් bs සියලු දෙනාටම💖💖💖💖💖හැමදාමත්
3 года назадWasanti Waswasanti +37
සුබ මංගලමි විහාහ ජිවිතය ජය වෙවා.
3 года назадpissu kella Hiru +9
ලස්සනයි සතුටින් ඉන්න ඔය වගේ හැමදාම all the best...👌👌
3 года назадYuganthi Lokusooriya +6
We love you and your family Mr. Jackson Anthony...
3 года назадDil Priya +5
සතුටින් ඉන්න . බුදු සරණයි
3 года назадMadushani Hansana +2
ආදරේ හිතෙනවා ගොඩාක් ....
3 года назадPrasadini Samarakon
හරිම ලස්සනයි
3 года назадAyesha Kumare
😍😍😍😍
3 года назадchathu diuya +21
රගපෑමටනම් එවන්න එපෝ... කොච්චර ලස්සන උනත් කෙල්ලව
3 года назадAsokamala555 Asoka
🌷🌷👍❤️💕💕
3 года назадbonnie lakshman +2
Great Family...
3 года назад