Rasaduna රසදුන
подписчиков: 464 тыс.
බොහෝ දෙනෙක් දැකලා නොතිබුනු ශලනි තාරකාගේ සොදුරු කැදල්ල මෙන්න ශලිනි වගේම ඇගේ මවත් සුන්දර රංගන ශිල්පිනියක් බව දන්නවද?Shalani Tharaka Wijebandara
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
officialrasa...
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.
Просмотров 1,7 тыс.
Просмотров 624 тыс.
Просмотров 1,5 млн
Просмотров 671 тыс.
Просмотров 1,2 млн
Просмотров 7 тыс.
Комментарии: 190
subha shani +59
අදයි දන්නේ ඔයාගේ අම්මා මෙයා කියලා. ගොඩක් කැමති රංගන ශිල්පීනියක්. සුභ පැතුම් ඔයාට ශලනි.
3 года назадRo Ro +3
ඔයාට කවුරු මොනවා කිවත් මොන මඩගැගවත් ඔයාගෙ ගමන යන්න නංගී ඔයා ගොඩක් දක්ෂ හොද හැකියවක් තියන කෙනක් ඉදිරි ආනගතයට මුලු හදවතින් සුබ පතනවා ගොඩක් ආදරෙයි නංගී පැතියා බුදුසරණයි ❤️❤️ (මම manel Rajapaksha )
2 года назадmonika gamaga +9
ඔයාට කොහොමත් මම ආදරෙයි ..salani ane adane දන්නේ me ඔයාගෙ අම්මා කියල .ඔයාගෙ පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ පිහිටයි
3 года назадC4 24 +12
ගොඩක් ලස්සන family එකක් හැමදාමත් සතුටින් ඉන්න...
3 года назадNilusha Kumari +17
ඔයාට දෙවි පිහිටයි ශලනි
3 года назадSamanthi Priyadarshani +14
ශලනිගේ අම්මා මෙයා කියලා අදනේ දන්නේ.....තෙරැවන් සරණයි සිය පවුලටම
2 года назадPiyumi Sudeshwari
ඔයාලාගේ මේ පවුලේ සතුට හමදාම තියෙන්න ඔනි
2 года назадManoja Sanjeewani Sanjeewani +2
God blessed you & your family ❤
3 года назадNipuni Shashikala +4
අදයි දන්නෙ මේ ඔයාගෙ අම්මා කියලා..අම්මා වගේමයි ලස්සනයි ..සතුටින් ඉන්න අක්කියෝ
2 года назадTrevor Winter +1
Shalini I watch you on Giridevi teledrama every week you do a good job as if it is real . I think you will shine in SriLanka.
Год назадDisna jayamali +1
ශලිනි.අක්කේ. ඔයාටත්
2 года назадMangalika Ranasinghe
Wow your family is so beautiful.🥳🥳🥰
Год назадNadisha Srilanka +6
Shalani ඔයාට devi පිහිටයි ඔයා ගොඩක් ලස්සනයි දෙයක් සිද්ධ වුණාට එකට ඔයාට විතරක් dos කියන්න ba et මොනවා කරන්නද නංගී ඔයාට දරා ගන්න ශක්තිය ලැබේවා
3 года назадRo Ro
ශලනි නංගී ඔයා ඇතුළු පවුලෙ දෙන්නාම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤️😍❤️
Год назадRatnayka Damayanthi +2
තෙරුවන් සරණයි ඔයාලා ට
2 года назадNadisha Srilanka +19
කොච්චර හොද කළත් පොඩ්ඩක් වැරදුන තැන අපේ මිනිස්සු හොද සේරම අමතක කරනවා Ai me taram අපේම මිනිස්සු කැත කතා කියන්නේ
3 года назадMelanie Melanie +3
මම ගොඩක් ආස කරන කෙනෙක්💖💖💖💖💖
2 года назадSONEETA Sono
බුදු සරනයිසමිතාඹයටයිබාබාලාදෙන්නාටයි
3 года назадSuranji Gamage +14
අදයි දන්නේ මේ ශලනීගේ අම්මා කියලා ඇයි පෙන්නන පරක්කු උනේ අම්මා වගේමයි බුදු සරණයි
3 года назадAyesha Kumare +1
අයියනම් කලුයි ඵ්ත් ගොඩාක් ලස්සනයි
3 года назад