නිල්මිණි - මධුමාධව විවාහ සංවත්සරය වෙනුවෙන් මධු මාධව තැබූ සංවේදී සටහන Nilimini- Madumadawa Wedding

  • Опубликовано: 3 месяца назад

    Rasaduna රසදුනRasaduna රසදුන
    подписчиков: 473 тыс.

    මගේ ජීවිතේ දැකපු ලස්සනම මනමාලි...
    අපි බැන්දේ ගල්කිස්සේ හොටලේ..අපි වෙන් වුනේ ගල්කිස්සේ උසාවියේ...!
    වාහනේ එලවගන්න බැරි තරම් කෑ ගහලා අඩ අඩා ආවේ මම නෙවෙයි
    නිල්මිණි - මධුමාධව විවාහ සංවත්සරය වෙනුවෙන් මධු මාධව තැබූ සංවේදී සටහන. Nilimini- Madumadawa Wedding anniversary
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    officialrasa...
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    rasaduna_yo...
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.
    madumadawa aravinda,
    madumadawa aravinda songs,
    madumadawa aravinda live,
    madumadawa aravinda new wife,
    madumadawa aravinda brother,
    madumadawa aravinda old songs,
    madumadawa aravinda songs live,
    madumadawa aravinda family,
    madumadawa aravinda and nilmini wedding,
    madumadawa aravinda facebook,
    madumadawa aravinda with flashback,
    madumadawa aravinda live show,
    madumadawa aravinda wedding,
    madumadawa aravinda wife,
    madumadawa aravinda 3rd wife

Sithusha Fernando +5
Sithusha Fernando

නිල්මිණි කියන ශක්තිමත්, සුන්දර ගැහැණියට තෙරුවන් සරණයි. උප උපන් ආත්මෙක ඔයාට ආදරේ නොකරන, ඔයාගේ ගවුරවය නැති කරපු මෙවන් පිරිමියෙක් හමුනොවෙවා!!!

2 месяца назад
Samantha Perera +18
Samantha Perera

වෙන කාන්තාවක් එක්ක ජිවත් වෙද්දිත් ..අතීතයේ මතක එක්කම තාමත් ඉන්නේ, ඒ අතීතයට තාමත් නිසදැස් ලියන්නේ, ඒ අතීතට දවසක අපහස කරලා , තව දවසක හොද ලියන්නේ..... එදා ඒ බැදීමට වරදක් කල , තමන් අසාධාරණයක් කලා කියලා පසුතැවෙන , අය විතරයි... බැදීමක ඉන්නකං ඒ බැදීමට තම යුතුකම් හරියට කල කවුරුත්.. ඒ බැදීම ගිලිහී ගියොත්, ආයේ ආයේ ඒ ගැන කතා කරන්නේ හිතන්නේ නැහැ ...

3 месяца назад
Kalu Kumi2 +4
Kalu Kumi2

නිල්මිනි තමන්ගේ දරුවා වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල අම්මා කෙනෙක්. තනිකම දරාගෙන ජීවිතයට මුහුණ දෙනවා.ඇත්තටම මදුමාදව මේ කරන්නෙ නිල්මිනිගෙන් පලිගැනීමක් . රිදවීමක් . නිල්මිනිගෙ ගුණ කිය කියා තමන්ට ඊටත් වඩා හොද ගෑනියෙක් ඉන්න බව , ආදරෙන් ඉන්න බව කියනවා. මොකටද මේ වලදාපු දේවල් ගොඩ ගන්නෙ. නිල්මිනි, මේ ඔයාට ආදරේටයි අම්මා කෙනෙක් වගේ කියන්නෙ.ඔය කිසි දේකට උත්තර දෙන්න යන්න එපා. ඔය විවාහය ගැන එකම වචනයක්වත් කවදාවත් කතා නොකරන්න හිතට ගන්න. ඔය මනුස්සයා කවදාවත් ඔයාට ආදරය කරපු කෙනෙක් නෙවෙයි. එහෙම උනානම් මේ වගේ දේවල් ලියන්න එයාට බැහැ.ඔයා බුදු දහම අදහන කාන්තාවක් . ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. දුවත් එක්ක සතුටින් ඉන්න. එයාට හොද මහත්තයෙක් ලැබෙනවාමයි. එයාලගෙ පුංචි දරුවෙක් ඔයාගෙ ලෝකය ලස්සන කරාවි. එදාට ඔයාගෙ සතුට අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

2 месяца назад
sudarshani dias +23
sudarshani dias

ඔච්චර ඒ ගැන හිතනවා නම් දෙවෙනි කසාද ගැනි අයින් කලාම දුව ගැනවත් හිතලාවත් නැවත එකට ජීවත් වෙන්න තිබුනා.

3 месяца назад
Liyanarachchi Mallika +1
Liyanarachchi Mallika

Anewara yen.lassa duwek .paw.ama y tathtah wage.mamath maalega wathte petswala .mage madar inlo heteye mataka heteyyata e 1 .wala delhan.munupura.elannona.madar into.oyage yaluwek.delhan..

3 месяца назад
Champika Dhamayanthi +2
Champika Dhamayanthi

ඇත්තටම 👍

3 месяца назад
Amila Perera +1
Amila Perera

නිල්මිණිගෙ පෙර අකුසලයකට ඔබ වැනි ලංකාවටම එපා උන ගොං චරිතයක් මුන ගැහෙන්න ඇති, මින් ඉදිරියටත් ඔබ වැනි කෙනෙක් නිල්මිනීට මුන නොගැසේවා තෙරුවන් සරනයි නිල්මිනීට සහ ඇගේ දියනියට

Месяц назад
Manel Bandara +4
Manel Bandara

ඔබේ කතාව මුල හා අග සිටින සුන්දර හා ශක්තිමත් ගැහැණියට සුබ පැතුම් ❤

3 месяца назад
Anoja Sirisena +9
Anoja Sirisena

ආපෝ නිල්මිණි බෙරුනා ...

3 месяца назад
Chandra Manatunga +3
Chandra Manatunga

විරහව ලස්සන කරල ලියලා මේවා මායම් ඔච්චර මතක් වෙනවා නම් තව කසාදයක් කර ගත්තේ මොකටද

2 месяца назад
Chathu Madura +3
Chathu Madura

මේව අහන බලන අපි පව්,මුන්ගේ එක එක කාලෙට එක එක විකාර

3 месяца назад
Shirani Rathnayaka +13
Shirani Rathnayaka

ආදරය කරලා විවාහ වෙලා, දික්කසාද වෙන්න ඕනෙ නෑ. පීවිතේට පැමිණෙන ප්‍රශ්න බුද්ධ්මත්ව විසදා ගත්තා නම් අදත් දරුවාත්, බිරිඳත් සමග සතුටින් ඉන්න තිබුණා. ඉක්මන්කාරී බවයි සේරටම මුල කවුරු කළත්.

3 месяца назад
Liyanarachchi Mallika
Liyanarachchi Mallika

Ow eka ethta.woman nowe heteyanam .

3 месяца назад
sriyani loku galappaththi
sriyani loku galappaththi

Joniyath ekka panala giyane aye baragaththe lamayek ekka

3 месяца назад
Geethani Geethani +2
Geethani Geethani

ඔයාලට හොඳ නම් 10 බැන්දත් කමක් එක පැත්තකටවත් දොස් කියන්න බෑ දෙන්නම එකයි

3 месяца назад
Tharuka Damayanthi
Tharuka Damayanthi

නිල්මිණි අක්කා වගේ අවංක geniyek ලැබෙන්නේ නැ බලන්න දුවත් හදාගෙන ඉන්න ලස්සන තවත් ගනියක් තුරුලු කරගෙන නිල්මිණි අක්කගෙ හොඳ කියවන්න එපා නිල්මිණි අක්කේ ඔයාට දුවට බුදු saranai

19 дней назад
Anjula Dilhani +2
Anjula Dilhani

මල විකාර ඔය ටික Nilmini ට කිව්වා නම් ඉවරයි නේ ලෝකෙට කියන්නේ මොනවටද උබලා වගේ ලෝකෙට පෝස්ට් නොදෙන ලස්සන ආදර කතා විරහ මොන තරම් තියෙනවා ද eththatama සුන්දර.

2 месяца назад
Nilanga Prabash +5
Nilanga Prabash

Madumadawa kiyanne niyama gothayeka

3 месяца назад
Premararhna Lakmini +11
Premararhna Lakmini

සංවේදි නිරහංකාර මිනිහෙක් ධනංජය නම් හෙන ඔලුවෙන් ඉන්නෙ

3 месяца назад
Irangani Mangalika +1
Irangani Mangalika

අම්මෝ දැන් ඉන්න ගැහැණු කෙනා පිරිමියෙක් වගේ

Месяц назад
Sonu Sonu
Sonu Sonu

Kasaada dekakk badalada mee minihata .mathak welaa thitwnne wiwaaha සංවත්සරය ..nodakin mee wage pirimi ..

3 месяца назад
Lakshmi Lokuge +1
Lakshmi Lokuge

මළවිකාර කතන්දර

2 месяца назад
Shashini Sonali
Shashini Sonali

Kesewethath eya paw thaniyama yana gamanata sarthakawa moohuna denna devi rekawaranaya Lebewa.god bless

2 месяца назад
Diana Fernandoýt56765țģüđvhgcg t.v +5
Diana Fernandoýt56765țģüđvhgcg t.v

Me liyanne , hadawatinma nam,,,,,oba sundarai

3 месяца назад
Don Udara
Don Udara

Api kauruth minissu, meka tamai ethatama etha....... kauru pili gathath natath hama manussayatama podu etha meka tamai...... tharu paul walata hu kiuwata meka tamai loka swabawaya.... eka terum aran jiwath wena kota hama dema lassanai.....

3 месяца назад
Gayanade Silva
Gayanade Silva

Ane manda madhu aiye,kohoma unat oyage satahana harima sanwedie,lassanai.eth ai oyataram kanthawanta adare karana gourawa karana oyata,iwasala waradi hadagena nilmini akkat ekkama jeewat wanna bariune?

3 месяца назад
Nadeesha Herath
Nadeesha Herath

Muge bambuwa,,e gaanige jeewithe kawa...

2 месяца назад
Ravindra Sulochana +2
Ravindra Sulochana

Jevithe karana weradi kalakadi terenawa,eth etakota parakku wedi,daruwa wenuwen wath ekatu wenna beri unane,den itin mokata da me sobana katha,tamange wagakeema hariyata danne neti kalakanni genu minissu

3 месяца назад
Lalanthi Navakumar
Lalanthi Navakumar

madumadawa jatiwadaya muwa wa pumbanda eppa kade giya ewung wada kottu matakada

3 месяца назад
Samanthi Fernando +17
Samanthi Fernando

මු නම් මාර පියෙක්...ගෑනු කීපයක් බැදලා තවත් මුල් එකේ ඒවා සිහිකරනවා..පිස්සෙක්...නිල්මිනිත් සමිතට දෙවෙනි නැ....ලමයිට යන කලක්..පව්ව් ...අප්පා...

3 месяца назад
Shiwanthi Palipana
Shiwanthi Palipana

නිල්මිණි ගේ පැත්තකින්වත් තියන්න බෑ සමිතා නම්.නිල්මිණි කියන්නේ උතුම් ගැහැනියක් .හොද අම්මා කෙනෙක්.සමිතා කියන්නේ තමන්ගේ දරුවන්ටත් වඩා බාල කොල්ලෙක් බැදගෙන දරුවන්ටත් අපහාසයක් .

21 день назад
Liyanarachchi Mallika
Liyanarachchi Mallika

Nelmenewa sametata sasadanna epa.eegeene putalawa ne hende.nodaken.pelekul.100. K Gath tath wayasa balala. Aneka apeta moko.keyapu nesay arama.kewwe,

3 месяца назад
kusum Dissanayaka +4
kusum Dissanayaka

සමිතා කවුද , නිල්මිණි කවුද ??සමිතා නිසා සමාජය තුල සංස්කෘතිය පිරිහුණා . අඩුම ගානේ දරුවන් නැති නම් , පොඩ්ඩක් වත් සමාව දෙන්න තිබුනා .ඒ දරුවන් උනත් , අම්මා කරන හැම නාඩගමක්ම හොදයි කියනවා .එයාලට හිනා සංස්කෘතිය ..අපි මොකටද , අනුන් නිසා ලේ කෝප කර ගන්නේ...?? නිල්මිණි හොදයි . සමිතා ....???

3 месяца назад
Sumithra Herath +7
Sumithra Herath

අපෝ නිල්මිණි හ‍රි ම හොදයි එයා ගේ පාඩුවේ ලමයා හදා ගෙන ඉන්න ව ❤❤❤

3 месяца назад
Nisansala Wasana +10
Nisansala Wasana

අපෝ සමිතට වඩා දහස්ගුනයක් නිල්මිණි හොදයි

3 месяца назад
Ayona Silva
Ayona Silva

Monawa unath anthimata wathura podak dena enne daruwage amma ,oya its pase gatha hama ganiyek ganama therene wayasata yaddi ledaweddi

3 месяца назад
Dinusha Dinusha +3
Dinusha Dinusha

Vacine eke side effects ekeka vidihata balapanawa..😂😂😂😂😂

3 месяца назад
Enjoy World +1
Enjoy World

ඒ බුරුවගෙ ගොන් කතාව ලොකු කරන් මෙවගෙ video හදලා එවා තවත් public කරන මේ වගෙ youtube chanel කරයෝත් සත්තු

Месяц назад
Dayana Padma latha
Dayana Padma latha

මානසික letek

3 месяца назад
Priyangika Kumanayaka
Priyangika Kumanayaka

Ane mun manasika leddu a ganiwa ath ariye ube wanacharaka.a nisa aka ganiyekgen sahimata path nowana ganu kiyakda a ganita danwath sanasime inna dipan mokada dan nilmini shakthimath ganiya uba aka ganiyek yana kota thawa ganiyek badina nohobina minihek

3 месяца назад
Nadee Rajapaksha +3
Nadee Rajapaksha

ලස්සන වචන ලීවට පව් ගෙවා ගන්න බෑ මිනිහො

3 месяца назад
Liyanarachchi Mallika
Liyanarachchi Mallika

Kohomaunath mama ahana aka metema de tamay pawlak kedena eka.ape kewwata nehe..

3 месяца назад
sriyani loku galappaththi +3
sriyani loku galappaththi

Dikkasada unata passe samarana wiwaha sawathsaraya mokadda habata

3 месяца назад
Avindi Sheshani Senevirathne
Avindi Sheshani Senevirathne

Uncle Athula Adikari hitha illana tharu program 1 ta avith eyala ge kathawa poddak kiyaddi th kiva teledrama 1k gana. Eka gana ma venna athi meya th kive.. Mokada uncle Athula e welawe kiva e teledrama 1 eliya ta awe na eth eken couples godak ek vuna.. e teledrama eke nama kiyanne na kiyala...

3 месяца назад
Nilmini Nilmini
Nilmini Nilmini

Den geni mokatada danne gaththe

3 дня назад
Nature Lovers🦜💝
Nature  Lovers🦜💝

a megema thama manussayone api. velavakata hari kiyala ganna thirana thava velavaka veradi kiyala hithenava. obata e athithemathak una ekama kochchara hodada. budusaranai. duka hithena kisidu deyak thavath sidu noveva obalata. sathutin inna. minissu apata kohomath baninava. e eyalage purudda.

3 месяца назад
bmm 4u +1
bmm 4u

Duvakuta demavupiyan misa an kavarekkda

3 месяца назад
Dhammika Dassanayake +1
Dhammika Dassanayake

Duwekui vivahaja birindai dala gihin tawa genu dahasak vitara bendala den e ahinsaka genitat inna denne ne balu weda. Nilmini oya kata ganan ganna epa

3 месяца назад
Shirani Perera
Shirani Perera

Paw

3 месяца назад
Rukshani Thiyashani +10
Rukshani Thiyashani

විකාර කියෝනවා මේ මිනිහා..

3 месяца назад
Mihi Perera +1
Mihi Perera

🤣🤣😂

2 месяца назад
Ishari Dilka +1
Ishari Dilka

😆😆

3 месяца назад
MALATi🌺🌺🌺 +1
MALATi🌺🌺🌺

Duwa lasanae n waga

2 месяца назад
Ranasingha Dulari +1
Ranasingha Dulari

මු පිස්සෙක් .

3 месяца назад
koko Bradley
koko Bradley

I thinks so no hos not pisek that true love may be can't forget evry one have it still have

2 месяца назад
Sandeepani Garusinha
Sandeepani Garusinha

Mun Nala karayo

3 месяца назад
Bernard Weerasinghe
Bernard Weerasinghe

Kupadikama oluwata gahuwwama ohoma thamai. Just rubbish

3 месяца назад
Sorry boy +2
Sorry boy

muge puke amaaruwa hondaida dan.....

3 месяца назад
Nishan Nishan
Nishan Nishan

Meke comment dana samahara ponna pirimingei wesa genungei manasikathwe matanam hithaganna be. Yako genu 100k gaththath minissu 100k ගත්තt thaman adare karala maryy karapu palaweni kasade e adare thamange එකma daruwage ammawa thaththawa amathaka karanna be wenwenna hethu 1000k thibbath merena mohothe හරි e adare sihuwenawa

2 месяца назад

Далее

The story revealed by Namal Udugama's | beautiful daughter to the media for the first time

7:47

Tik-Tok: Подгузник иди сюда (2022)

0:36

Tik-Tok: Подгузник иди сюда (2022)

Екатерина Ковалева

Просмотров 1,2 млн

How to deal with toxic people... | Buddhism In English Q&A

12:41

How to deal with toxic people... | Buddhism In English Q&A

Buddhism

Просмотров 460 тыс.

БРАТИКИ ПРОТИВ КЛОУНА | ФИЛЬМ

41:39

БРАТИКИ ПРОТИВ КЛОУНА | ФИЛЬМ

LavrenSem

Просмотров 805 тыс.

Как Marvel обхитрили Тома Холланда #марвел #человекпаук #olyalolyaa

0:37

Как Marvel обхитрили Тома Холланда #марвел #человекпаук #olyalolyaa

Оля Лёля интересные факты

Просмотров 685 тыс.

ГРОМКИЙ ВОПРОС с Эмиром Кашоковым

55:11

ГРОМКИЙ ВОПРОС с Эмиром Кашоковым

ИМПРОКОМ

Просмотров 2 млн